මොකද්ද ඕයි මේ Sticky පොස්ට් එකක් දාලා තියෙන්නේ? මේකේ අහවල් කතාවත් කෝ? නිකං බම්ප් කරලා තියෙන්නේ. MR.Admin මෙහෙම ත්‍රෙඩ් වලට ඉඩ දෙන්නෙ මොකද? මට කමක් නෑ ඉතිං, මේක ලංකාවනේ.