--------------------- 83 kalabala athi kaley viruddha paksha wala ayanam nevei. Kalabala athi kaley sinhala samanya janayath nevei. Kalabala athi kaley kawdha kiyala colombo wala goda denek dannawa.ඒක ජේආර් ගත්ත නුවනක්කාර තීරනයක්.මොකද 1983 කලබල වලට ආන්ඩුවට එරෙහිවුන එවුන් සම්බන්ධයි. අනිත් එක ඕක කොමියුනිස්ට් කුමන්ත්රනයක් කියලා පෙන්නුවේ නැත්නම් ලංකාවට 1983 අනිවාර්යෙන්ම ආර්ථික සහ යුධමය සම්බාධක වැටිලා ලොකු විනාශයක් වෙනවා.දෙමල ඊලාම පවා බිහිවෙනවා.නමුත් ඒක කොමියුනිස්ට් සහ රුසියන්,චීන කුමන්ත්රනයක් කියලා බටහිර රටවලට පෙන්නලා යන්තම් බේරුනා.මොකද ඇමරිකන් කාරයෝ කොමියුනිස්ට් කුමන්ත්රන වලට සැන්ක්ෂන් දාන්නේ නෑ.විජේවීරට තිබුනේ ටික කලක් හැංගිලා ඉඳලා වාසුදේවලා,වික්‍රමබාහුලා වගේ පස්සේ හෙමිහිට එලියට ඇවිල්ලා දේශපාලනය කරන්න.


