ගෝඨාභය ජනාධිපතිතුමා වෙනුවෙන් දිගින් දිගටම වැඩ කරපු, සිංහල බෞද්ධ ජාතිකවාදය නියෝජනය කරපු ලේඛකයෙක් සියදිවි නසාගෙන මැරෙනවා..
හැබැයි පාහර ජඩයො ඒ මනුස්සයගේ මල සිරුර මාකට් කරනවා ආණ්ඩුවට ගහන්න.. ජනමාධ්‍යවේදියෙක් මරලලු..
ඒ මනුස්සයා කවුද, මොන කඳවුරේද හැමදේම හංගලා..
ඒ මනුස්සයා අන්තිමට ලියලා තියෙන්නේ අප්‍රේල් පහ.. එකෙන් ජනාධිපතිතුමා වර්ණනා කරලා, විපක්ෂය විවේචනය කරලා..
එතුමා සතිදෙකකට කලින් මිලියන පහක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරලා..
තවත් මිලියන 10ක් මිය යන්න කලින් අවසන් කැමැත්තෙන් 10 කොවිඩ් අරමුදලට හරවලා..
ලිපියකුත් ලියලා සියදිවි නසාගෙන.. (මිය ගිය රජීව මහතා ලියූ කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ උවිදු එම ලිපිය කියවා සිය ෆේස්බුක් ගිණුම අප්ඩේට් කර තිබේ)
ඒ වගේ පරිත්‍යාගශීලි මනුස්සයෙක්ගෙ මල සිරුරකිනුත් දේශපාලනය කරනවා නම් මුන් තරම් තිරිසන්, තුච්ච නිවටයො වෙන්න බෑ.
මැරුනු මනුස්සයෙක් පාවිච්චි කරලා බොරු සමාජගත කරලා දේශපාලන වාසි ගන්න මෙතරම් පහලට වැටෙන්න පුලුවන්ද..
(මේ මහත්මයාගේ මරනය සිදු වෙන හැටි ඇහින් දැකලා බුකිය ගිනි තියපු කාලකන්නි අතර මේ පාර ඡන්දෙට ඉදිරිපත් වෙන තිරිසනෙකුත් ඉන්නවා,
මන් හිතන්නේ අපිට වඩා ගොඩක් දේවල් මේ මරණය ගැන දන්න නිසා වහාම ඔහු සම්බන්ධව කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුයි)
- Ishan Jayasooriya-

