මීනී මතින් දේශපාලනය කරමු @541100

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    103423239_2675500289372836_3132804665020532699_o.jpg



    ගෝඨාභය ජනාධිපතිතුමා වෙනුවෙන් දිගින් දිගටම වැඩ කරපු, සිංහල බෞද්ධ ජාතිකවාදය නියෝජනය කරපු ලේඛකයෙක් සියදිවි නසාගෙන මැරෙනවා..
    හැබැයි පාහර ජඩයො ඒ මනුස්සයගේ මල සිරුර මාකට් කරනවා ආණ්ඩුවට ගහන්න.. ජනමාධ්‍යවේදියෙක් මරලලු..
    ඒ මනුස්සයා කවුද, මොන කඳවුරේද හැමදේම හංගලා..
    ඒ මනුස්සයා අන්තිමට ලියලා තියෙන්නේ අප්‍රේල් පහ.. එකෙන් ජනාධිපතිතුමා වර්ණනා කරලා, විපක්ෂය විවේචනය කරලා..
    එතුමා සතිදෙකකට කලින් මිලියන පහක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරලා..
    තවත් මිලියන 10ක් මිය යන්න කලින් අවසන් කැමැත්තෙන් 10 කොවිඩ් අරමුදලට හරවලා..
    ලිපියකුත් ලියලා සියදිවි නසාගෙන.. (මිය ගිය රජීව මහතා ලියූ කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ උවිදු එම ලිපිය කියවා සිය ෆේස්බුක් ගිණුම අප්ඩේට් කර තිබේ)
    ඒ වගේ පරිත්‍යාගශීලි මනුස්සයෙක්ගෙ මල සිරුරකිනුත් දේශපාලනය කරනවා නම් මුන් තරම් තිරිසන්, තුච්ච නිවටයො වෙන්න බෑ.
    මැරුනු මනුස්සයෙක් පාවිච්චි කරලා බොරු සමාජගත කරලා දේශපාලන වාසි ගන්න මෙතරම් පහලට වැටෙන්න පුලුවන්ද..
    (මේ මහත්මයාගේ මරනය සිදු වෙන හැටි ඇහින් දැකලා බුකිය ගිනි තියපු කාලකන්නි අතර මේ පාර ඡන්දෙට ඉදිරිපත් වෙන තිරිසනෙකුත් ඉන්නවා,
    මන් හිතන්නේ අපිට වඩා ගොඩක් දේවල් මේ මරණය ගැන දන්න නිසා වහාම ඔහු සම්බන්ධව කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුයි)
    - Ishan Jayasooriya-






    103910848_144559990486143_2057483880578659525_o.png
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    බඩු ෂුවර් නෑ නෙ බ්‍රෝ :)
    ඉතිහාසෙ අපිට මතකයි නෙ :D
    ඒ නිසා සැකයක් එල්ල වෙන එක සාදාරනයි...

    අහිංසක වෙන්නත් පුළුවන් , නොවෙන්නත් පුළුවන්
    මම දන්නෙ නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බඩු ෂුවර් නෑ නෙ බ්‍රෝ :)
    ඉතිහාසෙ අපිට මතකයි නෙ :D
    ඒ නිසා සැකයක් එල්ල වෙන එක සාදාරනයි...

    අහිංසක වෙන්නත් පුළුවන් , නොවෙන්නත් පුළුවන්
    මම දන්නෙ නෑ

    දන්නේ නැත්නම් ඉතින් කටවහන් ඉන්න එක තමයි හොඳ උත්තරයක් එනකන්....මිනියේ උණුහුම් යන්න කලින් දේශපාලන වාසි ගන්නේ මොන වගේ මිනිස්සුද කියපන්....උඹ ඔය ලංකා පත්තරේ article එක දැක්කද ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දන්නේ නැත්නම් ඉතින් කටවහන් ඉන්න එක තමයි හොඳ උත්තරයක් එනකන්....මිනියේ උණුහුම් යන්න කලින් දේශපාලන වාසි ගන්නේ මොන වගේ මිනිස්සුද කියපන්....උඹ ඔය ලංකා පත්තරේ article එක දැක්කද ?


    a unata thondamange miniya thiyan deshapalana wasi ganna neweida eka rata wate wikunan kewe
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    a unata thondamange miniya thiyan deshapalana wasi ganna neweida eka rata wate wikunan kewe

    ඒවාට වරැදියි කිව්වේ එකනේ....දැන් උඹට කොන්ද පන තියනවද කියන්න මේක වැරදියි කියල ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒවාට වරැදියි කිව්වේ එකනේ....දැන් උඹට කොන්ද පන තියනවද කියන්න මේක වැරදියි කියල ?


    eka weradi nam mekath weradi
    eka harinam mekath hari

    kokatath api iwasan imu erozan monada kiyanne balanna
     
    • Like
    Reactions: arawana

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    eka weradi nam mekath weradi
    eka harinam mekath hari

    kokatath api iwasan imu erozan monada kiyanne balanna


    කතා කරලා තේරුමක් නෑ බන්....ඒක හරි නිසා මේක හරි නෙමෙයි....ඒක වැරදිනම් වැරදියි...මේක වැරදි නම් වැරදියි....

    එකයි...මේකයි....erozan නුයි මත උඹේ හිත වෙනස් වෙනවනම් ඉතින්.....
     
    • Like
    Reactions: Silly point

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    බඩු ෂුවර් නෑ නෙ බ්‍රෝ :)
    ඉතිහාසෙ අපිට මතකයි නෙ :D
    ඒ නිසා සැකයක් එල්ල වෙන එක සාදාරනයි...

    අහිංසක වෙන්නත් පුළුවන් , නොවෙන්නත් පුළුවන්
    මම දන්නෙ නෑ

    Hello UNP GUY ඉතිහාසය මතක උයාට 2010න් පස්සෙ විතරද?ඊට කලින්‍ ඵහෙම ඉතිහාසය මතක් උනොත් අපිටත් කියන්න..😆😆
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කතා කරලා තේරුමක් නෑ බන්....ඒක හරි නිසා මේක හරි නෙමෙයි....ඒක වැරදිනම් වැරදියි...මේක වැරදි නම් වැරදියි....

    එකයි...මේකයි....erozan නුයි මත උඹේ හිත වෙනස් වෙනවනම් ඉතින්.....


    UNBATA THERUNE NE BAN MAMA KIUWA EKA.
    DAN METHANA DEKAMA SADARANAYA KARANNA MINISSU INNAWA EKAI MAMA KIUWE

    EROZAN WAHAL BALLEK BAN OKAGE LOGIC UGE WAHALUNTA WITHARAI SET WENNE
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    උඹ කුක්කෙක්නේ...උඹෙන් වැඩක් නෑ....කම්මැලිමනම් ලංකා පත්තරේ කියවපන්
    ඒම කියන්න එපා බන්. ඔය නූලේ ටොපික් එකට මගේ නම වට්ටගන්න මම කොචරක් නම් වැඩ කරාද. දුකයි ඉතින් කමක් නෑ. බොලටත් වෙන උන්වනෙ ලොකු.