මොකද කතා කරල වැඩක් නැත්තෙ උබල ආයෙත් බලේ දෙන්ඩ කියන්නෙ රනිලටනෙ පො&සිය මොනා කරාටද බන් උබල ඔච්චර වහල්කම් කරන්නෙ????දැන් සහරාන් ගැන රනිල් ගැන කතාකරලා වැඩක් නෑනේ. රනිල් රට කරපු නැති නිසානේ මෙයාට දුන්නේ.
මොකද කතා කරල වැඩක් නැත්තෙ උබල ආයෙත් බලේ දෙන්ඩ කියන්නෙ රනිලටනෙ පො&සිය මොනා කරාටද බන් උබල ඔච්චර වහල්කම් කරන්නෙ????දැන් සහරාන් ගැන රනිල් ගැන කතාකරලා වැඩක් නෑනේ. රනිල් රට කරපු නැති නිසානේ මෙයාට දුන්නේ.
මොකද කතා කරල වැඩක් නැත්තෙ උබල ආයෙත් බලේ දෙන්ඩ කියන්නෙ රනිලටනෙ පො&සිය මොනා කරාටද බන් උබල ඔච්චර වහල්කම් කරන්නෙ????
Ranil gassuwe kiyala uba dannawa habai ubalage sir danne naa... Uu baba.දැන් උබ කියන්නෙ අර මිනිහ වෙඩිතියාගෙන සියදිවි හානි කරගත්ත එකයි, රනිල සහරාන්ට කියල බෝම්බ ගස්සල මිනි මරපු එකයි සමානයි කියලද???
මොකෝ මේ මෙයාට රිදිලා අඬන්නේමේවා මේකේ දාල උඹ මොකද්ද කියන්න හදන්නෙ මේ මරණෙ ගැන?
අවුලක් නැහැ කියලද?
මොකෝ මේ මෙයාට රිදිලා අඬන්නේ![]()

මමත් එක තමයි බැලුවේ මේ පොරට ඩෝ න් ගියේ මොක ද කියලා. බලපුවහමා ගමේ මේ අර හැමදේටම බැන බැන යන අාච්චිල වගේ පොරක් නේඋඹට මතකද ඔය ගෝතයා ඒ දවස්වල යහපාලනයට බැන බැන හිටියා මහින්ද ගෙ හොඳ කිය කිය..දැන් මේ අාණ්ඩුවට බණිනවා.වැඩකුත් තියෙන්න ඵපැයි.අර ගම් වල කඩපිල් ගානේ දාම් අැද අැද ඉන්න උන් වගේ..![]()
මෙහෙම ත්‍රෙඩ් එකකුත් තිබ්බ මතකයි.. ගෝටා එනකන් ලස්සනට ඩේලි බම්ප් උනා.. දැන් වේලෙනවා.. මේවා මිනී උඩින් කරන දේශපාලනයක් නෙමෙයි නේද බං?
https://elakiri.com/threads/ටික-ටික-අමතක-වෙනවා-නේද.1897452/
ගූන්පී එකෙක් කියලා බනින්නෙපා. ඉන්නෙ ලංකාවෙ නෙමෙයි.. ලංකාවේ ඉද්දි චන්ද දෙකයි දාල තියෙන්නේ පලවෙනි එක හෙල උරුමෙට දුන්නෙ. දෙවෙනි එක දෙන්න හරි හමං එකෙක් නැති නිසා කටු ගාල ආව. 3% පොන්සියෙකුත් නෙමෙයි.
1,2 -ඒ කියන්නේ දැන් ඕකට සම්බන්ද ඔක්කොම ඇතුලෙද බං? මැරුන මිනිස්සුන්ට සාදරනයක් වෙලාද දැන්?
3 - ඒ කියන්නේ උඹටත් අමතකද දැන්?
4. ත්‍රෙඩ් එකේ මාතෘකාව මැරිච්ච මිනිහෙක්ගෙන් දේශපාලන වාසි ගන්න හදන එක. මෙහෙමයි මචන්. මම හැම ත්‍රෙඩ් එකටම රිප්ලයි නොදැම්මට මේකේ ගොඩක් දේවල් බලාගෙන ඉන්නේ. උඹට අනික් උන්ට වඩා කොන්දක් තියෙනව ගෝට කරන හැම එකටම හොදයි කියන්නේ නැතුව ඉන්න.. උඹේ පාස්කු ත්‍රෙඩ් එක ගෝට එනකන් ලස්සනට බම්ප් වෙවී තිබිල දැන් නැති උනාම සාදාරන සැකයක් එනව.
මිනී කාක්කෝ කිව්වට මට රිදුනේ නෑ. මට රිදෙන්න මම දේශපාලනේ කරන්නෙත් නෑ. කරන උන්ගෙන් වැඩකුත් නෑ. Obvious දෙයක් point out කලා විතරයි.
මම සිංහල බෞදද...කාදිනල් තුමාම කියනවනම් දැන් පරීක්ෂණ හරියට යනවා කියල මට බුම්ප් කරන්න හේතු නෑ..... ඒ කාලේ බුම්ප් කරන්න මූලික හේතු අතරින් පොඩිම හේතු දැන් අනාවාරණය වෙනවා....අනික ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න දැන් නෑ....ඔන්න පොඩි sample එකක් ඇලෙව්වා....
![]()
හරි දැන් මම ප්‍රශ්නයක් අහන්නම්.....
![]()
දැන් කාල දෙකේ වෙනස තේරෙනවනේ ?
මම සිංහල බෞදද...කාදිනල් තුමාම කියනවනම් දැන් පරීක්ෂණ හරියට යනවා කියල මට බුම්ප් කරන්න හේතු නෑ..... ඒ කාලේ බුම්ප් කරන්න මූලික හේතු අතරින් පොඩිම හේතු දැන් අනාවාරණය වෙනවා....අනික ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න දැන් නෑ....ඔන්න පොඩි sample එකක් ඇලෙව්වා....
![]()
හරි දැන් මම ප්‍රශ්නයක් අහන්නම්.....
![]()
දැන් කාල දෙකේ වෙනස තේරෙනවනේ ?
මොකෝ මේ මෙයාට රිදිලා අඬන්නේ![]()
උඹට මතකද ඔය ගෝතයා ඒ දවස්වල යහපාලනයට බැන බැන හිටියා මහින්ද ගෙ හොඳ කිය කිය..දැන් මේ අාණ්ඩුවට බණිනවා.වැඩකුත් තියෙන්න ඵපැයි.අර ගම් වල කඩපිල් ගානේ දාම් අැද අැද ඉන්න උන් වගේ..![]()
1. Irrelevant. මාතෘකාව පාස්කු ප්‍රහාරය. (කෙලින් කිව්වොත් ගෝටගේ ආන්ඩුව හොදයි ජාතික ආරක්ශාව සම්බන්දයෙන්. ඒ විතරක් නෙමෙයි මේ කොරෝනා කේස් එක වෙලාවෙ උනත් උගේ ආන්ඩුව තිබ්බ නිසයි මෙහෙමවත් ඔලුව උස්සල ඉන්නේ)
2. උඹේ පෝස්ට් එක දාල තියෙන්නේ මැයි 1. ඔය හිටංගේ කමිටුවෙන් විමර්ශන් ඉවර කරලද තිබ්බේ ඒ වෙනකොට?
මම හිතන්නේ මට උඹව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවාමොකද උඹ ප්‍රසිද්දවම ගෝට වෙනුවෙන් පෙනී හිටිය නිසා. උඹේ පරන පෝස්ට් උනත් මම බලන්නේ ඒ මානසිකත්වයෙන්. උඹ උනත් එහෙමනේ. ඔය අංක ජෙප්පාගේ පෝස්ට් උඹ බලන්නේ උගේ දේශපාලනය ගාවගෙන.
ඉතින් මම මරපු එ්වා ඇයි ඔය JVP මරපු ඒවානේ. මේවා ගැනත් හොයලා ඔය AKD වගේ මිනීමරුවෝ සෙට් එක ඇතුලට දාන්න කියලා.ගොන් පාර්ට් දාන්නෙ නැතුව කියපන්කො JVP එවුන් ඉස්සර මිනී මරපුවගෙ ෆෝටෝ දාල උඹ මේකේ කියන්න හදන්නේ මොකද්ද කියල?
දැන් උඹ කියන්නෙ මිනිස්සු හැමදාම එකම එකා හොදයි කියල කියන්න ඕන කියලද? කවුරු උනත් හොද වැඩක් කරාම හොදයි කියන්නත් වැරදි වැඩකට වැරදි කියන්නත් පුළුවන් වෙන්න ඕන. දාම් ලබ්බක් ඕකට අදාළ නැහැ. ඔය උඹ කියන විදියට හැමදාම එක පොරකගේ පුක ලෙවකකා ඉන්න ඕන කියන thieory එකට තමයි මිනිස්සු උඹලට වහල්ලු කියල කියන්නෙ. උඹල ගමේ හැම තැනම ඇවිද ඇවිද ලුණු ගොට්ටටයි, පාං බගේටයි රෙද්ද උස්සන වෙස ගැනු වගේ එවුන්. රෙදි උස්සල උස්සල පුරුදු වෙලා රෙදි උස්සනේ නැති එකෙක් දැක්කම උඹලට උන්ව odd විදියට පේන්නේ.
මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන කතාව හරි. මෙතන කවුරුත් මිනී මැරුව කියල සාක්ෂි නැතිව කාටවත් කතා හදන එක වැරදි.
එත් මේ අපත ඩබල නම් මේකට JVP ෆොටෝ උස්සන් ඇවිල්ල ඉන්නෙ මිනී මරුවො ඉන්නවනම් සරම් උස්සල දරුණු පුක් ශෝධනයක් කරන්න ලෑස්තිවෙලා.
2. මොනව්ද බන් කියන්නේ...පාස්කු ප්‍රහාරයේ මුල් කාලේ දුන්න ආතල් ටිකයි...හංගන්න හදපු දේවලුයි දැක්කම එක thread එකකින් නැවතුනු එක ල්කෝ දෙයක්
කිසිම විකල්පයක ඔලුව උස්සන්න දෙන්නේ නැති ජෙප්පොන්ගේ කාලකන්නි දේශපාලනේ ගැන බලන්නේ එකම කෝණයකින්......අනික අංකය filmora ගැන දැම්මම ඌගැන වෙන කෝන වලින් බලන්නේ නෑනේ....
කොටින්ම මිනියේ සීතල යන්න කලින් කාලකන්නි thread දාපු උන් ගැන උඹ වචනයක් වත් නෑනේ.....
robinhood වගේ රඟපෑවට එහෙම නෑ කියල තමයි මට හිතෙන්නේ
මෙහෙමයි මචං මම උන් කරපු දේ හරියි කිව්වෙ නැහැනේ. මම කිව්වේ ඌ කරපු දේයි උඹ කරපු දේයි වෙනසක් නෑ කියල..
මොනා උනත් මේකයි සීන් එක. ලංකාවට ගොඩ එන්න නම් ඔය ඉන්න කාලකන්නි 225 උන්ගෙ ඊලග පරම්පරාවක් ඉන්නවනම් උන් ටිකත් එක්ක මැරිල යන්න ඕනේ එක පාරම. වැරදියට ගන්නෙපා ජෙප්පො හොදයි කියනව නෙමෙයි උනුත් එකයි. උන් කලින් කරපුව නිසා තමයි දැන් කොන්දක් තියෙන වැඩක් කරන්න පුලුවන් උන්ගේ රික්තයක් හැදිල තියෙන්නෙ. ගෝටා හොදයි ඌ ආව එකෙන් පොඩි වෙනසක් වෙයි ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නෙපා. ලංකාවේ policy හැදෙන්න ඕනේ ආංඩු මාරු එක්ක වෙනස් වෙන්නේ නැති වෙන්න. ඇමතිලට ඇගිලි ගැහිලි අඩු කරන්න ඕනේ. නීතිය ස්වාදීන වෙන්න ඕනේ. විදේශ ප්‍රතිපත්ති හැදෙන්න ඕනේ වෙනස් නොවෙන. එතකං ඉතින් ආංඩුව කරන පොඩි හොද වැඩ වලින් ලල් එකක් අරන් හුරේ දදා ඉන්න තමයි වෙන්නේ.