මීනී මරුවෝ 3න් දෙනා.

spider2k

Member
Sep 15, 2007
1,111
204
0
මකුනු දැලේ..
මීනී මරුවෝ 3න් දෙනා.

ඔන්න ඉතින් දවසක් කුලියට මිනී මරන 3න් දෙනෙක් ප්ලෙන් එකක ගමනක් යනවලු. මෙ 3න් දෙනා ගාවම ආයුද එක ගානෙ තියෙනවලු.පලවෙනයා ගාව පොරවක්,දෙවෙනියා ගාව කඩුවක්,තුන්වෙනියා ගාව Grenade එකක්.ඔන්න ඉතින් ඔහොම යනකොට හදිසියේම ප්ලේන් එක චෙක් කරන්න පටන් ගත්තලු. ඉතින් මෙ 3න් දෙනාම පටස් ගාල ආයුද ටික ජනෙලෙන් එලියට විසි කරා.

ප්ලේන් එක ලැන්ඩ් කරට පස්සෙ මෙ 3න් දෙනාම කතා වෙලා “ආයුද ටික හොය ගන්න ඕන“ කියල වටපිට පොඩ්ඩක් චෙක් කරන්න පටන් ගත්තා.

ඔන්න ඉතින් පලවෙනියා දැක්ක අඩ අඩ ඉන්න ගෑනු ලමයෙක්. ඉතින් එයා ලගට ගිහින් ඇහුව “ඇයි අඩන්නෙ” කියලා .
ඉතින් ඒ ගෑනු ලමයා අඩ අඩ “අහසින් පොරවක් වටිල මගෙ බල්ලා මරුනා'' කිව්වලු.

ඔහොම හොය හොයා යනකොට හොදටම බයවෙලා ඉන්න ලමයෙක් දැකලා, දෙවනියා ගිහින් ඇහුවලු මොකද ප්ර ශ්නෙ කියල. ඉතින් ඒ ලමයා “මගෙ කාර් එකෙ ඩ්රැවර් ගෙ ඔලුවට කඩුවක් වැටිලා මරුනා” කිව්වලු.

තව ටිකක් හොයනකොට තුන්වෙනියා දැක්ක බිම පෙරලි පෙරලි හිනාවෙන පොඩි එකෙක්. ඉතින් මෙය පොඩි එකා ලගට ගිහින් අහුව ඇයි ඔය ඔච්චර හිනා වෙන්නෙ කියලා. මෙන්න එතකොට එ පොඩි එකා කියපි “අපේ තාත්තා පඩයක් ඇරියා එතකොට මුලු ගේම පිපුරුනා”!!.
:lol::lol:

පරිවර්තනයකි!! සිංහලෙන් කොටන්න ගියාම තමයි එපා වෙන්නෙ.. හොද නං ඉතින් කමෙන්ට් එකක් දාල යන්න..
 
qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME

    පට්ට කතාව :D:D:D