මීමුරේ ගැන දන්නේ කවුද .....................

akilae

Junior member
  • Mar 13, 2007
    212
    4
    18
    kiribathgoda
    මීමුරේ ගැන දන්නේ කවුද .....................

    යාලුවනේ අපී මීමුරේ යන්න හිතාගෙන ඉන්නවා.ඔයාලා කවුරුහරි මීමුරේ ගිහිල්ල තියෙනවද?එහෙම ගියපු කෙනෙක් ඉන්නවනම මට විස්තර දැනගන්න කියන්න.මීමුරේ ගැන මම google එකෙන් විස්තර ටිකක් හොයාගත්තා.මම හිතනවා ඒ විස්තර මදී කියල.ඔයාලා දනන්වනම් උවුවක් කරන්න. :(
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    යන්න තියෙන්නේ නුවරට ඇවිත් මහියංගනේ පාරේ ඇවිත් හුන්නස්ගිරියෙන් හැරිලා ලුල්වත්ත පර දිගේ !!
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මචන් අපි නම් ගියා එකපාරක්..
    හබෑයි පට්ට කට්ට..පාරවල් එහෙම හෙනම පුන්චි.....
    වහන දෙකක් මාරු වෙනකොට එක වහනයක් අනිවා රිවස් කරන්න වෙන්නෙ පල්ලමට.හරියටම පාර දන්න එකෙකුයි හොදටම හොද ඩරයිවර් කෙනෙක්යි එක්ක යමන්.....

    මොකද අපිත් කිලෝ මීටර් 25ක් දකොහෙද වටයක් ගියා පාර වෑරදිල..නකල්ස් පෑත්තෙන් අපිනම් ගියේ.....
    එහෙන් ලගයි ලු,,,,,,
     
    akilae

    Junior member
  • Mar 13, 2007
    212
    4
    18
    kiribathgoda
    මචන් අපි නම් ගියා එකපාරක්..
    හබෑයි පට්ට කට්ට..පාරවල් එහෙම හෙනම පුන්චි.....
    වහන දෙකක් මාරු වෙනකොට එක වහනයක් අනිවා රිවස් කරන්න වෙන්නෙ පල්ලමට.හරියටම පාර දන්න එකෙකුයි හොදටම හොද ඩරයිවර් කෙනෙක්යි එක්ක යමන්.....

    මොකද අපිත් කිලෝ මීටර් 25ක් දකොහෙද වටයක් ගියා පාර වෑරදිල..නකල්ස් පෑත්තෙන් අපිනම් ගියේ.....
    එහෙන් ලගයි ලු,,,,,,

    machan mata danaganna one car ekaka oya gamana yana puluwannda ?nawatinna tan tiyenwada ?game poraka alla ganna puluwanda game awidinna? camping karanna hoda mona wage tanakda? oya wage wisthara tamaiii....ples help me .mama lakdasuna eke baluwa.bt mata oya gana wisthara nam hoyaganna amaru una.bt godak wisthara nam hoyagaththa nodanna dewal.dan aula tiyenee oya mama qwa dewal gana hoyaganna eka gana tamaiiiii
     
    virajm1

    Member
    Oct 15, 2012
    7
    1
    3
    මෙන්න මේ පොර ඉන්නේ මී මුරේ. අපි එක පාරක් ගියා. මුන්ගේ ගෙදර හිටියේ. මුගෙන් හැබැයි රා ගන්නවා කියන්නේ පිස්සු හැදේනවා. නෑමයි කියන්නේ. මු නෑ කිවුව නිසා අපිම රවුම් ගහලා රා හොයාගත්තා. මුටම පුදුමයි ඒ ගමේ අපි රා බිවුව තරන් රා තිබ්බා කිව්වාම. මුගේ නම නවරත්න- 0602804191. මු කන්න බොන්න ඔක්කොම දෙනවා. වැඩිය සැප නෑ මේට්ට බිම දාලා නිදාගන්න දෙනවා. කිසි අවුලක් නෑ. කන්න බොන්න එවාට පොඩි ගානක් ගන්නවා.
     
    akilae

    Junior member
  • Mar 13, 2007
    212
    4
    18
    kiribathgoda
    මෙන්න මේ පොර ඉන්නේ මී මුරේ. අපි එක පාරක් ගියා. මුන්ගේ ගෙදර හිටියේ. මුගෙන් හැබැයි රා ගන්නවා කියන්නේ පිස්සු හැදේනවා. නෑමයි කියන්නේ. මු නෑ කිවුව නිසා අපිම රවුම් ගහලා රා හොයාගත්තා. මුටම පුදුමයි ඒ ගමේ අපි රා බිවුව තරන් රා තිබ්බා කිව්වාම. මුගේ නම නවරත්න- 0602804191. මු කන්න බොන්න ඔක්කොම දෙනවා. වැඩිය සැප නෑ මේට්ට බිම දාලා නිදාගන්න දෙනවා. කිසි අවුලක් නෑ. කන්න බොන්න එවාට පොඩි ගානක් ගන්නවා.

    machan need more detailes
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,168
    876
    113
    ----- Hill City ----
    api nam knuckles paththe gihin ehe place ekaka idala thamai meemure paththe giye.. dan 5 months wage athi... car ekakin nam ynna baha bn.. :no::no::no::no::no::no:para awul...dan hadalada dnneth naha...magadi hulan kapollak set wenwa pattama fun :yes::yes::yes:..
     
    akilae

    Junior member
  • Mar 13, 2007
    212
    4
    18
    kiribathgoda
    api nam knuckles paththe gihin ehe place ekaka idala thamai meemure paththe giye.. dan 5 months wage athi... car ekakin nam ynna baha bn.. :no::no::no::no::no::no:para awul...dan hadalada dnneth naha...magadi hulan kapollak set wenwa pattama fun :yes::yes::yes:..

    Colombo -> Kandy -> Hunnasgiriya -> Loolwatte -> Meemure oya widiyata tamaii yanna hithagena innee.wisthara one ban
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    අවුරුදු ගානකට කලින් අපිත් ගියා මීමුරේ,එත් පාරවල් නන් හොඳටම සවුත්තුයි,කොහොමහරි අපේ වාහනය පැත්තක දාල එ පැත්තෙ වැඩ කරන ඩක්කුවක එල්ලිලා තමා ගමට ගියේ,එත් දැන් නන් පාරවල් හොඳයි කියලා හිතනවා,ඉස්සර එපැත්තෙ මිනිස්සු හරි අවංකයිලු එත් අපේ අය එ පැත්තෙ ගිහින් එ මිනිස්සු කපටියෝ කරලා තියෙන්නෙ,හරිම ලස්සන ගමක්,එ ගැන නම් කතා කරලා වැඩක් නැ.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    machan, Car eke yanna epa. mama last month giya Kobonillata yanakal car eke. para aluthen hadana nisa godak than kadila thiyenne. yanna amarui. Van ekak hari 4 wheel vehicle ekak thamai hodama. Apinam meemure yanakota giye bus eke saha payin thamai. ehema yanawanam.

    1. Kandy - Hunnasgiriya
    2. Hunnasgiriye idala loolwaththata bus ekak thiyenawa ude 8 ta wage.
    3. Loolwaththe idala payin thamai. (apita paya 5k wage giya yanna)

    Van ehemath awith thibuna. eth godak parissamin yanna wenne. wisthara onenam contact me. :yes:
     
    thanks fnd wisthara walata.