එල ට්‍රිප් එකක්. +20 Thank you machoo!! :D:D
amarawansadinith Member Jul 5, 2009 817 249 0 At home Jul 21, 2016 #121 Mr PERERA said: එල ට්‍රිප් එකක්. +20 Click to expand... Thank you machoo!!
Joniya Active member Oct 10, 2015 738 133 43 Jul 24, 2016 #127 උබලගෙ trip එකනම් මරු කොල්ලෝ එත් මොන මගුලටද බන් colombo ඉදල mathale ගියේ වත්තේගමට යන්න උබල ගිහිල්ලා තියෙන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේනේ... ආයේ යනව නම් කෙලින්ම නුවරට ගිහින් වත්තේගම bus එකක් ganin
උබලගෙ trip එකනම් මරු කොල්ලෝ එත් මොන මගුලටද බන් colombo ඉදල mathale ගියේ වත්තේගමට යන්න උබල ගිහිල්ලා තියෙන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේනේ... ආයේ යනව නම් කෙලින්ම නුවරට ගිහින් වත්තේගම bus එකක් ganin
amarawansadinith Member Jul 5, 2009 817 249 0 At home Jul 24, 2016 #128 Joniya said: උබලගෙ trip එකනම් මරු කොල්ලෝ එත් මොන මගුලටද බන් colombo ඉදල mathale ගියේ වත්තේගමට යන්න උබල ගිහිල්ලා තියෙන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේනේ... ආයේ යනව නම් කෙලින්ම නුවරට ගිහින් වත්තේගම bus එකක් ganin Click to expand... ඔව් බන් පස්සේ තමයි දැනගත්තේ.
Joniya said: උබලගෙ trip එකනම් මරු කොල්ලෝ එත් මොන මගුලටද බන් colombo ඉදල mathale ගියේ වත්තේගමට යන්න උබල ගිහිල්ලා තියෙන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේනේ... ආයේ යනව නම් කෙලින්ම නුවරට ගිහින් වත්තේගම bus එකක් ganin Click to expand... ඔව් බන් පස්සේ තමයි දැනගත්තේ.
sinhaba Active member Mar 4, 2013 582 72 28 Jul 24, 2016 #129 මෙන්න මෙහෙමයි අපේ නකල්ස් ගමන http://apecharika.blogspot.com/2014/04/blog-post.html http://apecharika.blogspot.com/2014/04/blog-post_28.html
මෙන්න මෙහෙමයි අපේ නකල්ස් ගමන http://apecharika.blogspot.com/2014/04/blog-post.html http://apecharika.blogspot.com/2014/04/blog-post_28.html
amarawansadinith Member Jul 5, 2009 817 249 0 At home Jul 30, 2016 #131 sinhaba said: මෙන්න මෙහෙමයි අපේ නකල්ස් ගමන http://apecharika.blogspot.com/2014/04/blog-post.html http://apecharika.blogspot.com/2014/04/blog-post_28.html Click to expand... Ado me route ekema wage thamai apith giye... Patta AKI-SL said: patta machan Click to expand... Thanks macho
sinhaba said: මෙන්න මෙහෙමයි අපේ නකල්ස් ගමන http://apecharika.blogspot.com/2014/04/blog-post.html http://apecharika.blogspot.com/2014/04/blog-post_28.html Click to expand... Ado me route ekema wage thamai apith giye... Patta AKI-SL said: patta machan Click to expand... Thanks macho
MihiCherub Well-known member Sep 14, 2009 17,641 1 7,776 113 Gampaha Aug 12, 2016 #134 සුපිරි මචන් පට්ට ලස්සනයි
janish05656 Well-known member Apr 7, 2011 1,161 243 83 ශ්‍රී ල0කාව- කොලඹ Aug 12, 2016 #135 එලකිරි මචන්..අපේ සැට් එකත් යමු යමු කියනවා ඔහොම ගමනක්..එත් මොකක් හරි බාල්දියක් වැටෙනවාමයි..ජයෙන් ජය..රෙප් දුන්නා
එලකිරි මචන්..අපේ සැට් එකත් යමු යමු කියනවා ඔහොම ගමනක්..එත් මොකක් හරි බාල්දියක් වැටෙනවාමයි..ජයෙන් ජය..රෙප් දුන්නා
chickentikka Well-known member Aug 11, 2015 1,410 283 83 මහ පාරේ Aug 12, 2016 #136 නකල්ස් බම්ප් ජයවේවා...............
Rukaef Well-known member Jul 17, 2014 7,594 822 113 ●● මාරවිල ●● Aug 12, 2016 #138 elamai machan. rep 7+