මීමුරේ-යන්න-HELP !!!!!!!!!!!!!!!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    මීමුරේ-යන්න-HELP !!!!!!!!!!!!!!!


    meemure%203.jpg


    මේකේ කට්ටිය මීමුරේ ගිහින් ලස්සන බලලා ෆොටෝස් මේකේ දාපු ෆොටෝස් දැකලා අපිත් weekend එකේ මීමුරේ යන්න කියලා හිතුවේ.ඊට කලින් ප්‍රශ්න කීපයක් තියෙනවා මචන් අහලා දැනගන්න.

    1. කාර් එකක යන්න හිතාගෙන ඉන්නේ.යාලුවෙක් ගේ alto එකක්. එකේ යන්න පුලුවන්ද ?කාර් 2ක් යනවා.එකක 4යි.
    2. පාර අවුල්ද? කාර් එකේ යට වදීද?
    3. මේ දවස් වල යන්න හොදයිද? වහිනවද?

    අපිට නවතින්න තැනක් නම් සෙට් උනා.


     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අම්මෝ පාර හෙන අවුල් බන්. මම ගිය සතියට කලින් සතියේ ගියා. Van යන්නෙත් හෙන අමාරුවෙන්. අපි ගියේ KDH highroof එකක. ඒක අපි නවතින තැන දාල එතනින් වෑන් එකක් අරන් ගියේ. වෑන් එකට 6000ක් ගත්ත ගිහින් දවසම ඉඳල එන්න. double cab තමයි හොඳම. ඇල්ටෝ එකක 4ක් දාල යනවා කියන්නේ අනිවා යට වදිනවා බන්. පාර හෙන සවුත්තුයි. අපි නැවතුනේ knuckles windy පොට් එකේ. පට්ටම place එක. පට්ටම clean. උයන්න එකෙක් ඉන්නවා ඌ සිරා.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    ++++++++++++++++++++


    කමෙන්ට්ස් වලට තෑන්ක්ස් කට්ටියට. රේප් දෙන්න පුළුවන් අයට රේප් දුන්නා.

    කැබ් එකක් හොයපන්කෝ දැන් ඉතින්. :sorry::sorry::sorry:

    එහෙන් වාහනයක් කතා කරගන්න එක පාඩුයි නේ බං?

     
    • Like
    Reactions: HKavinda

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    7 දෙනෙක් වගේ ගිහින් දවසක් නැවතිලා එන්න budget එක කියක් වගේ යයිද?

    අපි නවතින්න සෙට් කර ගනිපු තැනට එක්කෙනෙක්ට 1700.00ක් ද කොහෙද කියලා තිබුනා.එක රැයයි, කෑම වේල් තුනයි..තව ඉතින් කියක් යයිද දන්නේ නෑ ..:no::no::no: