alto wala nm amaru wei yata wadina than thiyenwa godak pallam wage thiyenwa concrete para kaduna than thiyenwa
අම්මෝ පාර හෙන අවුල් බන්. මම ගිය සතියට කලින් සතියේ ගියා. Van යන්නෙත් හෙන අමාරුවෙන්. අපි ගියේ KDH highroof එකක. ඒක අපි නවතින තැන දාල එතනින් වෑන් එකක් අරන් ගියේ. වෑන් එකට 6000ක් ගත්ත ගිහින් දවසම ඉඳල එන්න. double cab තමයි හොඳම. ඇල්ටෝ එකක 4ක් දාල යනවා කියන්නේ අනිවා යට වදිනවා බන්. පාර හෙන සවුත්තුයි. අපි නැවතුනේ knuckles windy පොට් එකේ. පට්ටම place එක. පට්ටම clean. උයන්න එකෙක් ඉන්නවා ඌ සිරා.

අපි නවතින්න සෙට් කර ගනිපු තැනට එක්කෙනෙක්ට 1700.00ක් ද කොහෙද කියලා තිබුනා.එක රැයයි, කෑම වේල් තුනයි..තව ඉතින් කියක් යයිද දන්නේ නෑ ..
යට වදින එක කෙසේ වෙතත් බ්‍රේක් ගැන සැලකිල්ලෙන් යන්ඩ. මම දන්න කට්ටියක් ගියා FB 14 එහෙක. එන ගමන් එක දිගට break ගගහ එද්දී heat වෙලා break නැති වෙලා. හෙලට වැටෙන්ඩ කලින් ගහකට අල්ලල car එක නවත්තන් තියෙන්නේ. පස්සේ cool උනහම break හරි ගිහින්. car එක ඉස්සරහ damage.




![]()
මේකේ කට්ටිය මීමුරේ ගිහින් ලස්සන බලලා ෆොටෝස් මේකේ දාපු ෆොටෝස් දැකලා අපිත් weekend එකේ මීමුරේ යන්න කියලා හිතුවේ.ඊට කලින් ප්‍රශ්න කීපයක් තියෙනවා මචන් අහලා දැනගන්න.
1. කාර් එකක යන්න හිතාගෙන ඉන්නේ.යාලුවෙක් ගේ alto එකක්. එකේ යන්න පුලුවන්ද ?කාර් 2ක් යනවා.එකක 4යි.
2. පාර අවුල්ද? කාර් එකේ යට වදීද?
3. මේ දවස් වල යන්න හොදයිද? වහිනවද?
අපිට නවතින්න තැනක් නම් සෙට් උනා.