මීමුරේ වගේ

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මචන්ලා මීමුරේ වගේ ෆෝන් සින්ග්නල් පොඩ්ඩක් වත් නැති, යාළුවෝ සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් යන්න පුළුවන් තැන් මොනවද?

    bump එකක්වත් දාගෙන යමල්ලා රේප් දෙනු ලැබේ.
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    සිංහරාජේ

    අඩෝ පට්ට සිග්නල් කළදක් නෑ අපි ගිය කාලේ නම්

    අම්මට සිරි වෙන නිදහසක් බෝල ඒක

    සින්දු කිය කිය, කයිය ගහ ගහ, ඇවිද ඇවිද හිට්යා දවස් දෙකක් වගේ :love: :love:
     
    • Like
    Reactions: jsandun

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    සිංහරාජේ

    අඩෝ පට්ට සිග්නල් කළදක් නෑ අපි ගිය කාලේ නම්

    අම්මට සිරි වෙන නිදහසක් බෝල ඒක

    සින්දු කිය කිය, කයිය ගහ ගහ, ඇවිද ඇවිද හිට්යා දවස් දෙකක් වගේ :love: :love:

    උබ කොයි කාලෙද ගියෙ?
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ela thnaks machan man balannam

    Tawa thanak thiyenawa Robgill Log Cabin Haylese group eken karanne.
    2820923664_6df97a7497_b.jpg


    3 pm to next day 12 pm wenakan inna puluwan. Cook kenek innawa api geniyana badu walin food hadala denawa. Bonna bites hadalath denawa BBQ daannath puluwan badu genichchoth. 15 Kata inna beds thiyenawa. Signal nam mathaka ne thibbada kiyala sihiyen nemei hitiye bilaa.

    Kalin book karanna one 20 000 k da kohedoo yanawa. Maxxama place eka. Pahala natural pool ekak tiyenne. Loku gaburak ne adi 3 k wage
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Tawa thanak thiyenawa Nagrak. Ekath Robgill wagema tamai.habai meemure wage nemei kaala biila fun ekak aran enna kiyaapu than.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    දැං වැඩක් නෑ බං

    සිංහරාජේ

    අඩෝ පට්ට සිග්නල් කළදක් නෑ අපි ගිය කාලේ නම්

    අම්මට සිරි වෙන නිදහසක් බෝල ඒක

    සින්දු කිය කිය, කයිය ගහ ගහ, ඇවිද ඇවිද හිට්යා දවස් දෙකක් වගේ :love: :love:

    ඒත් දැං වැඩක් නෑ බං. සිංහරාජෙ කොතනට ගියත් ෆෝන් වැඩ. කට්ටියක් කෝල් කර කර අලි පන්නන්න බලනව. තව කට්ටියක් කෝල් කර කර අලි රකින්න බලනව.