මචන්ලා මීමුරේ වගේ ෆෝන් සින්ග්නල් පොඩ්ඩක් වත් නැති, යාළුවෝ සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් යන්න පුළුවන් තැන් මොනවද?
bump එකක්වත් දාගෙන යමල්ලා රේප් දෙනු ලැබේ.
bump එකක්වත් දාගෙන යමල්ලා රේප් දෙනු ලැබේ.
සිංහරාජේ
අඩෝ පට්ට සිග්නල් කළදක් නෑ අපි ගිය කාලේ නම්
අම්මට සිරි වෙන නිදහසක් බෝල ඒක
සින්දු කිය කිය, කයිය ගහ ගහ, ඇවිද ඇවිද හිට්යා දවස් දෙකක් වගේ![]()
![]()
උබ ගිහින් තියනවද
Mama danna ayiya kenek giya u kiwwe nam Meemureta wada athal kiyala. Mamath yanna inne time labune ne ban.
http://trips.lakdasun.org/beautiful-narangamuwa.htm
ela thnaks machan man balannam
සිංහරාජේ
අඩෝ පට්ට සිග්නල් කළදක් නෑ අපි ගිය කාලේ නම්
අම්මට සිරි වෙන නිදහසක් බෝල ඒක
සින්දු කිය කිය, කයිය ගහ ගහ, ඇවිද ඇවිද හිට්යා දවස් දෙකක් වගේ![]()
![]()