මීමුරේ සවාරිය - සීසන් 11

gsg0400

Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    මීමුරේ සවාරිය - සීසන් 11

    වස්වානයෙන් සුන්දර වූ නකල්ස් වනය සිසාරා වටෙන වැහිබිඳු වල අපූර්වතම චමත්කාරය විදගන්න..... දුම්බරය තෙමාගෙන පහලට ඇදෙනා දියකොමලියන්ගේ සුදෝ සුදු පෙණ කැටි අතර මොහොතක් තනි වෙන්න.... රාමු කරපු ජීවිතෙන් මිදිලා "යමං" අපිත් එක්ක ඒ මීමුරේ ඇත්තන්ගේ ජීවිතේ දකින්න......

    නිකන්ම ට්‍රිප් එකක් නෙවෙයි ..
    ඔබගේ ජීවිතයට කිසිදා නොමැකෙන මතක සටහන් එක් කරන අමතක නොවන මිහිරි අද්දැකීමක් ...
    අපි කියන් හින්දම එපා ... ගියපු අයගෙන් අහල දැනගන්න ....
    ආසන වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න ....


    - කොළඹ සිට යෑමට ඒමට සියලුම ප්‍රවාහන පහසුකම් ( A/C බස් රථයෙන් )
    - කෑම බීම
    - Gravity Glue
    - ඔය බොක්ක දිය කැරැල්ල සොයා නකල්ස් වනයට
    - සුන්දර දලුක්ගොල්ල
    - ජල ක්‍රීඩා හා ක්‍රියාකාරකම්
    - BBQ
    - මහා වංශයේ නොලියවවී සැගවී යන පුරාණ ලංකා ඉතිහාසය ගැන කතිකාවතක් සමග
    - #යමං සුවිශේෂ වින්දනාත්මක වැඩසටහන ... - කථා සාගරේ


    මින් පෙර කිසි දිනක විඳ නැති අද්දැකීම් සම්බාරයක් විඳගන්න ..
    අලුත් මිතුරු මිතුරියන් දැන් අදුනගන්න ...
    ට්‍රිප් යන අලුත්ම කලාව විඳගන්න
    අපිත් එක්ක යමං


    09 th episode of unforgettable adventure series of Yaman- Meemure

    We are ready to provide-
    *Transport facility (a/c bus)
    *food
    *tracking and hiking
    *water adventures
    *gravity glue
    *BBQ
    *discussion about hidden legends of history
    *Yaman special- yans time 'kathaa saagare"

    Experience the difference of travelling & meeting new friends with Yaman style.


    _________________________________________________
    Check this out
    https://www.facebook.com/yamantours
    ✆Gayan - +94718309494
    ✆Kalpa - +94715557252
    ✆Ridma - +94702031070
    ✆Mayura - +94771193610
    630247343780639
     

    Attachments

    • 1917581_630247343780639_3770507096623190603_n.jpg
      1917581_630247343780639_3770507096623190603_n.jpg
      80.4 KB · Views: 85

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    giyata kamak ne mchnla, ape aththalage gama winasha nokara warella.. samaharu godak salli dila dada mas illanawaluu. echcharama thama ithin. dan game ayawa salli walata ganna baha. good luck.. have a nice jurny...
     

    gsg0400

    Junior member
  • Apr 23, 2010
    69
    10
    8
    Galle
    giyata kamak ne mchnla, ape aththalage gama winasha nokara warella.. samaharu godak salli dila dada mas illanawaluu. echcharama thama ithin. dan game ayawa salli walata ganna baha. good luck.. have a nice jurny...

    මචං අපි මේ දේ කරන්නේ පරිසරයටවත් ඒ ගමටවත් කිසිම හානියක් නොකර එ ගැන දන්නවා අපිත් එක්ක මිට කලින් ගියපු අය ගමේ අය උනත් අපි ගැන හොදට දන්නවා #YAMAN