මීයන් ඇල්ලීම ! උපදෙසක් දෙන්නකෝ ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    eka sarthaka kramyak thamaa meka. namuth marenne naa ne

    කෙසෙල්ගෙඩිත් හරියටම හරියනවා
    කෙසෙල් ගෙඩි කෑල්ලක් මී කූඩුවට ගහන්න තියෙන්නෙ
    සිරාවට ??? මීයෝ කෙසෙල්ගෙඩි කනවද බන් ?
    ------ Post added on Mar 26, 2021 at 11:18 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    eka sarthaka kramyak thamaa meka. namuth marenne naa ne


    සිරාවට ??? මීයෝ කෙසෙල්ගෙඩි කනවද බන් ?
    ------ Post added on Mar 26, 2021 at 11:18 AM
    ඔවු
    මට මේක කිවුවෙ මට මී කතුර විකුනපු හාඩ්වෙයා එකේ එකා, එදා ඉඳලා තියෙන්නෙ කෙසෙල්ගෙඩි තමයි බඩු ශුවර් එකටම අහුවෙනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සාමාන්ය මීයෝ නම් කරවල හාල්මෑස්සොව තිබ්බම එනවා. උඹලගේ ගෙදර ඉන්නේ පොෂ් එවුන්ද දන්නේ නෑ
     
    • Haha
    Reactions: Solo Rider

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඔවු
    මට මේක කිවුවෙ මට මී කතුර විකුනපු හාඩ්වෙයා එකේ එකා, එදා ඉඳලා තියෙන්නෙ කෙසෙල්ගෙඩි තමයි බඩු ශුවර් එකටම අහුවෙනවා
    ලෙල්ල පිටින්ද තියන්න ඕනේ ?
     
    • Haha
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,342
    32,066
    113
    View attachment 117756
    මචං මී කූඩුවකට ඇමක් විදිහට තියන්න හොද දෙයක් කියපන්කො ... පොල් කෑල්ලක් පුච්චලා තිබා, කරවල කෑල්ලක් තිබා එන්නේ නෑ. අනික පුච්චනකොට ගෑස් ලිපේ දැල්ලෙන් පුච්චපුවහම සුවදේ වෙනසක් හින්දා මීයෝ එන්නේ නැද්ද ???
    Ala kallak, wattakka kallak ellapan.
     
    • Haha
    Reactions: Solo Rider

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    ලොකු කූඩුවක් හදලා උබ පුසෙක් වගේ ඇදගෙන එක ඇතුලට වෙලා අල්ලපන්
     
    • Haha
    Reactions: Solo Rider

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ටිකක් ලොකු මීයෙක් අල්ලලා උගේ පුකට ඇරපන් හොඳට
    ඇරලා ඇරලා කැරි වලින් උගේ පුක පුරෝලා ඌව නිදහස් කරපන්
    ආයෙ කිසිම මීයෙක් එන්නෙ නැහැ උඹගේ ගෙවල් ගාවට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,342
    32,066
    113
    ටිකක් ලොකු මීයෙක් අල්ලලා උගේ පුකට ඇරපන් හොඳට
    ඇරලා ඇරලා කැරි වලින් උගේ පුක පුරෝලා ඌව නිදහස් කරපන්
    ආයෙ කිසිම මීයෙක් එන්නෙ නැහැ උඹගේ ගෙවල් ගාවට
    P#KE ARAPU MEEYA GIHIN, ANI MEEYANTA MOKAK KIYAIDA :lol:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකට මීයන් එකෙක් අහු උනාද මීට ඉස්සෙලා?සාමාන්යෙන් එකෙක් අහුඋනාහම ඒ කුඩුව හොදට හෝදන්න ඕනේ නැත්නම් මොනවා තිබ්බත් වැඩක් නැ .උන් එන්නේ නෑ .ඔය කුඩුව හොදට හෝදන්න .ඊටපස්සේ තියල බලන්න .සාමාන්යෙන් මීයො යන්නේ බිත්තියේ අයිනෙන් ඒක හින්ද බිත්තියේ අයිනෙන් තියන්න ඔය ඇදන් යට ,කාමර මැද්දේ තියන්න එපා .
     
    • Like
    Reactions: Solo Rider

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    මම ඇල්ලුවා තක්කාලි⁣ ගෙඩියක් දාලා ගිහින් ඌව ටිකක් ඈතට දැම්මා දවස් දෙකයි ගියේ මේ පකයා ආය ඇවිල්ලා 😂
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    big-cheese-all-weather-block-web.jpg


    මේක දාපං, වැඩේ හරි, මාත් එක එක දේවල් කරා , නවත්තගන්න බෑ ගෙදර සිමෙන්තියෙන් හදපුව විතරයි කෑවෙ නැත්තෙ,
    සපත්තු , සෙරප්ප්පු, ගෙදට්ට ගේන කෑම ජාති, ඇඳුම්, දොරවල්, උලුවහු, වාහනේ ප්ලග් කේබල්, සබන්, කුස්සියෙ චිමිනියෙ තහඩු. වගේ අහුවෙන ඔක්කොම කනව, දැන්නං කේස් අඩුයි
    ------ Post added on Mar 27, 2021 at 11:25 AM
     

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    ඔය mee කූඩුව brand new da use da?
    සමහර meeiyo kalin sathagae gadata ennae නෑ. ඒක නිසා සබන් gala awae තියන්ඩ used ekak නම්. Pol කෑල්ල ගිනි kurakin පුච්චnna
     
    • Like
    Reactions: Solo Rider