මීයන් කැරපොත්තන් එළවමුද?
ඔබේ නිවසේ මීයන් කැරපොත්තන් ගැවසෙනවානම් ඉතා පහසුවෙන් ඔවුන් මරන්නෙ නැතිව එළවා දාන්න ක්‍රමයක් තිබෙනවා..
මේකට අවශ්‍ය වෙන්නෙ පෙපර්මින්ට් ඔයිල්බින්දු කීපයක් විතරයි.
මේක සුපර්මාකට්වල ගන්න තියෙනවා.
කළයුත්තේ පුලුන් කැබැල්ලකට පෙපර්මින්ට් ඔයිල් ටිකක් දමා මීයන් කැරපොත්තන් ගැවසෙන තැන්වල තැබීම පමණයි...
මේ සතුන් පෙපර්මින්ට් ඔයිල් වල සුවදට අකමැතියි. ඒ හින්ද ඔවුන් පැත්තෙ ඉන්නේ නැතිව පළායනවා...
ට්‍රයි කරල බලන්න