මීයන් කැරපොත්තන් එළවමුද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මීයන් කැරපොත්තන් එළවමුද?

    ඔබේ නිවසේ මීයන් කැරපොත්තන් ගැවසෙනවානම් ඉතා පහසුවෙන් ඔවුන් මරන්නෙ නැතිව එළවා දාන්න ක්‍රමයක් තිබෙනවා..
    මේකට අවශ්‍ය වෙන්නෙ පෙපර්මින්ට් ඔයිල්බින්දු කීපයක් විතරයි.
    මේක සුපර්මාකට්වල ගන්න තියෙනවා.
    කළයුත්තේ පුලුන් කැබැල්ලකට පෙපර්මින්ට් ඔයිල් ටිකක් දමා මීයන් කැරපොත්තන් ගැවසෙන තැන්වල තැබීම පමණයි...
    මේ සතුන් පෙපර්මින්ට් ඔයිල් වල සුවදට අකමැතියි. ඒ හින්ද ඔවුන් පැත්තෙ ඉන්නේ නැතිව පළායනවා...
    ට්‍රයි කරල බලන්න
     

    blue_in_rio

    Well-known member
  • උබට පිං සිද්ද වෙනවා බන්, සිරාවට කියන්නේ.නැත්නම් හැමෝම බලන්නේ සත්තු මරන්න.මෙහෙම දෙයක් කරන්න කිව්වම ඒ සත්තුත් බේරෙනවා, අනිත් උන් පව් කරගන්නෙත් නෑ. :yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබට පිං සිද්ද වෙනවා බන්, සිරාවට කියන්නේ.නැත්නම් හැමෝම බලන්නේ සත්තු මරන්න.මෙහෙම දෙයක් කරන්න කිව්වම ඒ සත්තුත් බේරෙනවා, අනිත් උන් පව් කරගන්නෙත් නෑ. :yes::yes:

    ඒ කියන්නේ මේක බොරුවක්ද? :baffled:
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඔහෙම ඔයිල් එකක් හොයාගන්න නැ බන් fb එකේ ඕක තිබිල මමත් හෙව්වා හොයාගන්න න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    images
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කොහෙද බන් පෙපර්මින්ට් ඔයිල් ගන්න තියෙන්නෙ.
    කොහෙවත් නෑනෙ.
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    පිං මචන් පිං. හම්මේ, සෑහෙන කාලෙක ඉඳල පට්ට වදයක් වින්දේ මේ ජරා සත්තු හින්ද. ආයෙත් පිං මේක share කලාට. රෙප් ඇඩඩ් +++
     
    • Like
    Reactions: jayanathek