මීයන් කැරපොත්තන් එළවමුද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිං මචන් පිං. හම්මේ, සෑහෙන කාලෙක ඉඳල පට්ට වදයක් වින්දේ මේ ජරා සත්තු හින්ද. ආයෙත් පිං මේක share කලාට. රෙප් ඇඩඩ් +++

    :love: රෙප් +
     
    • Like
    Reactions: djnick

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සරණාට එන්න කිව්ව නම් ඉවරනේ.

    සරණ දැන් හොඳයි. මීයො කැරපොත්තො අල්ලන්නෙ නැහැ ගෙම්බො එක්ක සෙල්ලම් කරනව විතරයි
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ඇත්තටම සත්තු මරන්නේ නැතිව එහෙම එලවල දාන එක හොදයි...හොද ක්‍රමයක්(​
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    හම්මෝ පින්සිද්ද වෙනවා පුතේ.මීයෝන්ගෙන් මම තරම් කවු රුත් කරදර විදලා නෙතුව ඇති. දැන් ඉතින් මොන ලෝකෙන් හරි ඕක හොයාගන්නවා.
    බලපන් මම විදපු කරදර .......LOL
    http://www.elakiri.com/forum/showthread.php?t=1743995