මෙයියප්පන් කියලා කියන්නත් පුළුවන්, හැබැයි ඉන්දියන් කමෙන්ට්‍රේටර්ස්ලා කියන්නේ මීයප්පන් කියලා.Meiyappan kiyala nemeida muge nama pronounce karanne![]()
එහෙම කරන්න එපා ඉතින්. ආතල් එකට බලන එකනේ.ලංකාවේ උන්ගේ පොලු නෙවෙයි ඇට ගැලෙව්වත් කමක් නෑ. Cricket බලන එක අතෑරලා තියෙන්නේ![]()
![]()
ලංකාවේ උන්ගේ පොලු නෙවෙයි ඇට ගැලෙව්වත් කමක් නෑ. Cricket බලන එක අතෑරලා තියෙන්නේ![]()
![]()
එහෙම කරන්න එපා ඉතින් බං..බලන්නෑ බන් කිරිකට් . අපිට අප්රසන්න කරා .....
දුකයි බන් ඒත් දැන් මුන් එපා කරලා තියෙන්නේ . හරියට ප්රසංන්න රණතුංග වෙගේ...එහෙම කරන්න එපා ඉතින් බං..
සංගලා, මහේලලා අපේ ක්‍රිකට් මැනේජර්ස්ලා අතට පත්කරලා ගියපු ඒවල ප්‍රතිඵල තමයිබීලා වැඩිවෙලා ගෙදර අයත් එක්ක කථා කරන්න අමාරු වෙලාවට මැච් බලනවා, ඇහි පිල්ලම් නොගහා...
වෙන කිසි ආතල් එකක් නැහැ Charlie Austin+ සංගා, මහේල ෆික්ස් කරන ලංකාවේ මැච්.
ඌට ගහන්නම සෙට්වෙලා ඇවිත් තිබ්බේ අපේ එවුන්.මයියප්පන්ගෙ දෙක ගැලඋනා අද...........
ඔවර් 5යි දැම්මුවෙ 45ක් ගැහුවා