විහිලු කරන එකෙක් ප්රාඩෝ 250ක් අරගෙන නේද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,046
    3,074
    113
    43
    Wakanda
    විහිලු කරල ඉතිරිකරගථ්ථ සල්ලි වලින් ඕකක් ගත්තට මූට ඕක නඩත්තු කරන්න පඩියම යයිනෙ බං. ඉස්සරහට සල්ලි අමාරුකම් එද්දි ගොන් ජෝක් ගොඩක් දායි වැඩිපුර හම්බ කරගන්න. කලිසමත් ගලවයි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    වාහන ගද්දී ලංකාවේ මිනිස්සු බලන්නේ තියෙන ලොකුම ඒක ගන්න නැතුව තමන්ට අවශ්‍ය වාහනයක් ගන්න එක නෙමෙයි. මොකද මෙහෙ ගොඩක් උන් වාහන ගන්නේ අනිත් උන්ට පෙන්න. වෙන රටවල් වල නම් transport තමා මූලික අරමුණ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,046
    3,074
    113
    43
    Wakanda
    වාහන ගද්දී ලංකාවේ මිනිස්සු බලන්නේ තියෙන ලොකුම ඒක ගන්න නැතුව තමන්ට අවශ්‍ය වාහනයක් ගන්න එක නෙමෙයි. මොකද මෙහෙ ගොඩක් උන් වාහන ගන්නේ අනිත් උන්ට පෙන්න. වෙන රටවල් වල නම් transport තමා මූලික අරමුණ.
    ඔව් ඒක ඇත්ත
    මෙහෙ එකෙක් ඉන්නව වෑන් එකයි විසල් එකයි දෙකම තියෙනව
    ගෑනි ටීචිං කරල ටවුන් එකේ ඉදන් ගෙදරට පයින් යනව ටීවිල් එකක යන්නවත් සල්ලි නෑ.
     
    • Like
    Reactions: johnferna678

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    අපිට නම් වාහනෙන් හම්බ නොකලත් වාහනේ නිසා ව්‍යාපාර කටයුතු වැඩිවෙනව සහ පහසු වෙනව. ඒතකොට වාහනේ අප්ග්‍රෙඩි වෙනව කියන්නෙත් ඒකම තමා.

    මේක ටියුශන් ගුරාල සහ ඩොක්ටර්ස්ලටත් පොදුයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    වාහන ගද්දී ලංකාවේ මිනිස්සු බලන්නේ තියෙන ලොකුම ඒක ගන්න නැතුව තමන්ට අවශ්‍ය වාහනයක් ගන්න එක නෙමෙයි. මොකද මෙහෙ ගොඩක් උන් වාහන ගන්නේ අනිත් උන්ට පෙන්න. වෙන රටවල් වල නම් transport තමා මූලික අරමුණ.
    mata nam wahane podi ewa hariyanne na! ay danne na, mage preference.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    විහිලු කරල ඉතිරිකරගථ්ථ සල්ලි වලින් ඕකක් ගත්තට මූට ඕක නඩත්තු කරන්න පඩියම යයිනෙ බං. ඉස්සරහට සල්ලි අමාරුකම් එද්දි ගොන් ජෝක් ගොඩක් දායි වැඩිපුර හම්බ කරගන්න. කලිසමත් ගලවයි
    UOM eke Engineer kenek yako u. U habai ita wada hamba karanawa youtube walin. Maseta 5 million wath hoyanawa athi.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,848
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Niyama kuhakayo tikak awith me thread ekata
    459400.jpg
     
    • Haha
    Reactions: SDCR and Besamaayam

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,289
    12,751
    113
    🌎
    UOM ENTC

    ලොටරි අරගෙනත් ගිය මාසෙ එකෙක් 250 ක් ගත්තෙ. ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා

    unnamed.jpg
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,046
    3,074
    113
    43
    Wakanda
    අපිට නම් වාහනෙන් හම්බ නොකලත් වාහනේ නිසා ව්‍යාපාර කටයුතු වැඩිවෙනව සහ පහසු වෙනව. ඒතකොට වාහනේ අප්ග්‍රෙඩි වෙනව කියන්නෙත් ඒකම තමා.

    මේක ටියුශන් ගුරාල සහ ඩොක්ටර්ස්ලටත් පොදුයි
    ඔව් කස්ටමබෙස් එක වැඩිවෙනව.
    ඒත් විහිලු කරන අයට ඕක සෙට් නෑ
    mata nam wahane podi ewa hariyanne na! ay danne na, mage preference.
    පොඩි වාහනේ යනකොට ඉස්සරහින් බස් එකක් එද්දි උබට බය හිතෙනව නේද නිරංග. බෙහෙත් බීපන් වෙලාවට

    UOM eke Engineer kenek yako u. U habai ita wada hamba karanawa youtube walin. Maseta 5 million wath hoyanawa athi.
    එච්චර පුලුවන්ද
    හ්ම්
    ඒක ඌ ගත්ත වගේම maintain කරගනියි උඹ පැහෙන්නැතුව හිටපන්..
    වාහනගැන අපි දැනගන්න ආසයි
    පොර මොරා ඉංජෙක්, - Janith Rupasena
    ඉතින් ලොකු පඩිද
    UOM ENTC

    ලොටරි අරගෙනත් ගිය මාසෙ එකෙක් 250 ක් ගත්තෙ. ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා
    රතුපාට ඉවෝක් එකක් ගත්ත එකෙකුත් ඉන්නව