රටක ජනාධිපති කෙනෙක් පිචන් වෙනවා කියන්නේ මොකටද ?
සමහර වියත් , බුද්ධිමත්, ප්‍රඥාවන්ත මාලිමා සහ ජේවීපී ගොබිලයින්ට මෙහෙම කරට අත දාගෙන මිරිකගෙන යන එක ලොකු කමක් වෙන්න ඇති .
විදේශ සේවා කාර්යාලයේ සහ අමාත්‍යංශයේ වගකීම තමයි වෙනත් රටවල සංචාරය කරනකොට රටේ නායකයා හෝ ඒ යන පුද්ගලයා දැනුවත් කිරීම සහ හැසිරීම් රටාව කියල දෙන එක. ගිහින් පිචන් වෙලා විහුලු කාරයෙක් වෙලා හිඟල එන එක නෙමේ
අනික ඉන්දියාවට පට්ට බැනුම් විදපු මේ මහා පුරුෂය මිරිකිලා තද බිරින්චිවෙලා යන එක බලන් සතුටු වෙන්න පුළුවන් මාලිමා බයියන්ටම විතරයි
දැන් මේකට කියන්නේ ලෝකේ ඉස්සරහ පිචන් වෙනවා කියන එකද එහෙම නැත්නම් මහා යුග පුරුෂයා ඉන්දියාව ට අවඩා ආයුබෝ කියාගෙන කුක්කෙක් වෙන එක ද ?
එමු බලන්න මාලිමා ගොබිලයින් ටික කරුණු අරන්
