මීයාගේ චීස් කැල්ල

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Ge6a_-gboAAEJQs


    රටක ජනාධිපති කෙනෙක් පිචන් වෙනවා කියන්නේ මොකටද ?

    සමහර වියත් , බුද්ධිමත්, ප්‍රඥාවන්ත මාලිමා සහ ජේවීපී ගොබිලයින්ට මෙහෙම කරට අත දාගෙන මිරිකගෙන යන එක ලොකු කමක් වෙන්න ඇති .

    විදේශ සේවා කාර්යාලයේ සහ අමාත්‍යංශයේ වගකීම තමයි වෙනත් රටවල සංචාරය කරනකොට රටේ නායකයා හෝ ඒ යන පුද්ගලයා දැනුවත් කිරීම සහ හැසිරීම් රටාව කියල දෙන එක. ගිහින් පිචන් වෙලා විහුලු කාරයෙක් වෙලා හිඟල එන එක නෙමේ

    අනික ඉන්දියාවට පට්ට බැනුම් විදපු මේ මහා පුරුෂය මිරිකිලා තද බිරින්චිවෙලා යන එක බලන් සතුටු වෙන්න පුළුවන් මාලිමා බයියන්ටම විතරයි





    දැන් මේකට කියන්නේ ලෝකේ ඉස්සරහ පිචන් වෙනවා කියන එකද එහෙම නැත්නම් මහා යුග පුරුෂයා ඉන්දියාව ට අවඩා ආයුබෝ කියාගෙන කුක්කෙක් වෙන එක ද ?

    එමු බලන්න මාලිමා ගොබිලයින් ටික කරුණු අරන්
     
    • Haha
    Reactions: Mr Bones

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    මු ඉන්දියාවට ගියවෙලේ ඉදන් චූ බර හැදිල වගෙ හෙන අපහසුතාවයෙන් ඉන්නෙ මොකද
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ලපයගේ පසනල්ටි එක හොදටම අවුල්. ඒ මදිවට ඌට ඒ ඇඳුම් සෙට් වෙන්නේත් නැහැ.
    සමහරවිට ඒ කාලේ මීටින් වල ඉන්දියාවට විරුද්දව කෑගහපුව මතක් වෙලා මුටම ලැජ්ජා හිතෙනවා ඇති