මිට්ටනි!!
කුස්සියේ දවස් ගානක පොඩි සද්දයක් ඇහිලා, මීයෙක් කියල සැක හිතිලා වහ තියන්නත් හදලා ඔන්න ඔහේ මරන්නේ නැතිව අල්ලනවා කියල පොඩි උගුලක් තියල මේකව අල්ලගත්තා.
දැන් තියෙන ප්රශ්ණේ පොඩි උන්ට මේකව හදන්න ඕනලු
මේ සතා සෙන්ටිමීටර් 4ක් විතර ඇති.
මේ සතා මී පැටියෙක් ද?
උදේ වෙද්දී මූ මේ භාජනය හිල්කරන් යයිද?

හැබෑට මේ ලමයින්ට හදන්න වෙන මොකුත් මේ ලෝකෙ නැද්ද?