මීයා🐀 කලීෆා🐍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    IMG-20221220-235734.jpg


    මිට්ටනි!!
    කුස්සියේ දවස් ගානක පොඩි සද්දයක් ඇහිලා, මීයෙක් කියල සැක හිතිලා වහ තියන්නත් හදලා ඔන්න ඔහේ මරන්නේ නැතිව අල්ලනවා කියල පොඩි උගුලක් තියල මේකව අල්ලගත්තා.

    දැන් තියෙන ප්‍රශ්ණේ පොඩි උන්ට මේකව හදන්න ඕනලු😐
    මේ සතා සෙන්ටිමීටර් 4ක් විතර ඇති.
    මේ සතා මී පැටියෙක් ද?
    උදේ වෙද්දී මූ මේ භාජනය හිල්කරන් යයිද?🙄
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    IMG-20221220-235734.jpg


    මිට්ටනි!!
    කුස්සියේ දවස් ගානක පොඩි සද්දයක් ඇහිලා, මීයෙක් කියල සැක හිතිලා වහ තියන්නත් හදලා ඔන්න ඔහේ මරන්නේ නැතිව අල්ලනවා කියල පොඩි උගුලක් තියල මේකව අල්ලගත්තා.

    දැන් තියෙන ප්‍රශ්ණේ පොඩි උන්ට මේකව හදන්න ඕනලු😐
    මේ සතා සෙන්ටිමීටර් 4ක් විතර ඇති.
    මේ සතා මී පැටියෙක් ද?
    උදේ වෙද්දී මූ මේ භාජනය හිල්කරන් යයිද?🙄
    හදපං හදපං ප්ලාස්ටික් හිල් කරනව දත ගහල
    හදන්න බෑ බං ඔය මීයො විසිකරල හැම්ස්ටර් කෙනෙක් හදපං
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හදපං හදපං ප්ලාස්ටික් හිල් කරනව දත ගහල
    හදන්න බෑ බං ඔය මීයො විසිකරල හැම්ස්ටර් කෙනෙක් හදපං
    හැම්ස්ටර්ල හැදුව ඉස්සර. දැන් සත්තු හදන්නේ නෑ. 😐

    ආච්චිගේ පුනුරුප්පත්තිය :yes:

    දන ගහලා වැදපන් වහල්ලු ටික
    ආච්චි හිල්කරං යයිද මිට්ටෝ?🤣 ගෑනි මරයි මාව ඕක ආයේ ගෙට රිංගුවොත්
    ------ Post added on Dec 21, 2022 at 5:53 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    හදන්න හොඳ සතෙක් නෙමයි බන්
    ඕකුන්ගෙ චූ වලින් මී උණ එහෙම හැදෙන්න පුලුවන් ඒක මැරෙන්න උනත් පුලුවන් ලෙඩක්
    ඒක නිසා කොහෙට හරි ගිහින් දාපන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හදන්න හොඳ සතෙක් නෙමයි බන්
    ඕකුන්ගෙ චූ වලින් මී උණ එහෙම හැදෙන්න පුලුවන් ඒක මැරෙන්න උනත් පුලුවන් ලෙඩක්
    ඒක නිසා කොහෙට හරි ගිහින් දාපන්
    හෙට කැලේට ගිහින් දාන්න ඕන🤔

    මේව බලල තමයි "අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නවා" කියන එකත් හැදෙන්න ඇත්තෙ. 🤭
    🤣🤣
    ------ Post added on Dec 21, 2022 at 6:12 AM
     

    pramudinu

    Member
    Apr 2, 2012
    9
    4
    3
    මීයන්ට steel වලට වඩා ශක්තියෙන් අඩු ඕනෙම දෙයක් හපන්න පුලුවන්. ඔය ඉන්නෙ කොස් ඇට මීයෙක්. වැඩිහිටි සතෙක්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මීයන්ට steel වලට වඩා ශක්තියෙන් අඩු ඕනෙම දෙයක් හපන්න පුලුවන්. ඔය ඉන්නෙ කොස් ඇට මීයෙක්. වැඩිහිටි සතෙක්.
    මටත් හිතෙන්නේ වැඩිහිටි සතෙක් කියල. උදේ බැලුවම කන්න දීපුවා කාල බුදි. හිල්කරන් යන්න අදහසක් නැති පාටයි. තව දවසක් දෙකක් ළමයින්ට බලන්න දීලම කැලේකට දානව.

    කොහෙ හරි ඕකගෙ පැටුව් ඉන්නවද දන්නෑනෙ....
    පැටව් නං ඇති, හැබැයි පිරිමි සතෙක්. 😁
     
    • Haha
    Reactions: PHBhagya

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    මීයො හදන්න යන්න එපා. ඔයගොල්ලොන්ටත් එක්ක ලෙඩ බෝවෙයි. ඔය මීයව කැලේකට වගේ ගිහිල්ලා දාන්න. ඊට පස්සෙ Hamster කෙනෙක්ව සල්ලි දීලා ඇරන් එයාව හදාගන්න.
    Hamster-thumbnail.jpg