මීයා

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මීයෙක් රිංගල කාර් ඒකට. මූව පන්නගන්න විදියක් ????
     
    Dec 7, 2018
    1
    0
    0
    තූ නොදකින් යකෝ.... තෝ කැරපොත්තෙක්ද??මියෙකව එලවගන්න මේකේ ත්‍රෙඩ් දාන්නේ?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෝට් එකේ තියෙනවා කැටයක් එයින් එකක් ගෙනත් තියපන්..
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මගෙ එකෙත් AC filter එක කාලා එකේ උඩ චූ දාලා බං :( AC දාපු ගමන් චූ නැවා වගේ සීන් එකක් උනේ :(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,516
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් කොහොමත් රෑට කාර් එකෙන් එලියට එනව. කාර් එක යට මී කූඩුවක් /කතුරක්/ ගම් ප්ලේට් එකක් වගෙ තියන්න.