Ado lenek allala balannna one..

ඊට පස්සේ තියෙන්නේ කිලෝමීටර් දෙක තුනක් එහාට ගිහින් හොඳට කන්න බොන්න තියන තැනකට අත අරින එක.

හරි මෝඩ වැඩක්. මියා ලේසියෙන් ප්ලාස්ටික් බෝතලේ කපාගෙන පැනලා යනවා. ඔයිට වඩා හොඳයි යකඩ දැල් සහිත මී කුඩුවක් භාවිතා කරලා අල්ලන එක. ඊට පස්සේ තියෙන්නේ කිලෝමීටර් දෙක තුනක් එහාට ගිහින් හොඳට කන්න බොන්න තියන තැනකට අත අරින එක.







