මීයො කොච්චර දුර ගිහිං දාන්න ඕනෙද?

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මියෙක් අල්ලගත්තම අවම කොච්චර දුරක් ගිහිං දාන්න ඕනෙද ආයෙ හිටපු ගෙදර හොයාගන්න බැරිවෙන්න?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,202
    11,231
    113
    Forest
    Un ehema aayi hoyan enne na ban :P Oya boru kathawak. Eka meeyek innawa kiyanne thawa set ekak innawa godak welawata. Ithin ekekwa genihilla dammata thawa un enawa. Ekata rawatila hadaapu kathawak oka.
    Tikak aathata gihilla dammama athi. Aran yanna kalin uuwa naawapan
     
    gama22

    Well-known member
  • Smanyen threeweel ekak hari , bike , car , van yana onema vahanayak bavitha karanna.
    Inpasu google map ho danna ayekugen miyata kanna bonna thiyena thenak gedarata wada athin thora ganna.
    Samanyen pusan laga patha gwawal thula sitinam wada durata yamata awasha nowana bawa salakanna.
    Miyage saniparakshaka katauthu sadaha wadi awadanayak yomu karanna. Gihin daddi.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,606
    1
    32,357
    113
    - උඩරට -
    යකෝ අපේ ගෙදර ගස් ගෙම්බෙක් හිටියා ඌ ඇග පුම්බපුවාම ලෙලි ගහපු පොල් ගෙඩියක් වගේ ලොකු වෙනවා.. :baffled:
    ඌ දිහා බලන් ඉන්නත් බයයි ..:sorry:
    ටික වෙලාවක් බලන් ඉන්නකොට ඌ අපේ මූනටම පනිනවා..:confused:
    පස්සේ ගිහින් දැම්මා 2KM ක් දුරකට.. :love2:
    වැඩේ කියන්නේ දවස් 2 කකට පස්සේ මෙන්න මූ ආයේ ඇවිත් එතනම ඉන්නවා..:eek:
    ඊට පස්සේ කෙලින්ම 20KM ඈතට යන වෙලාවක අරන් ගිහින් දැම්මා..:yes:
    ආයේ ආවේ නෑ..:lol:
    කැරි සත්තු ජාතියක් ..මාර ඉවක් තියෙන්නේ..:lol:

    මීයෝත් එහෙම තමා අරන් ගිහින් දාපන් ඈතකටම..:growl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ

    Oya wagema seen ekak apita una kiyahanko

    U nam podi gembek, api hitiye 4 weni thattuwe apartment ekaka

    Mulinma pallehata gihin demma, dawas dekakin aye gedara.

    Wena gembek kiyala mulin hithuwe. Aye allala gihin pallehata demma menna me yaka aye awilla.

    Eta passe sahena durakata genihin athariya
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,606
    1
    32,357
    113
    - උඩරට -
    Oya wagema seen ekak apita una kiyahanko

    U nam podi gembek, api hitiye 4 weni thattuwe apartment ekaka

    Mulinma pallehata gihin demma, dawas dekakin aye gedara.

    Wena gembek kiyala mulin hithuwe. Aye allala gihin pallehata demma menna me yaka aye awilla.

    Eta passe sahena durakata genihin athariya
    සාමාන්‍ය ගෙම්බෝ එහෙම අවුලක් නෑ බන්..:yes:
    ඔය ගස් ගෙම්බෝ හෙන සෙවලයි .. ග්‍රිස් වගේ අල්ලන්න එහෙම අමාරුයි. :baffled:
    උන් වෙලාවකට ඇග පුම්බලා සද්දයක් දානවා..
    ඒකට බය හිතෙනවා ඕයී..:eek:
    පූසව දැම්මා ඌත් බයයි ඒකට..:lol:
    මගේ මූනටම පැන්නා කියපන්කෝ අල්ලන්න ගිහින්..:growl:
    පැයක් ට්‍රයි කරලා ගෙම්බා අල්ල ගත්තේ :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මීයෝ කොච්චර අල්ලලා ගිහින් දෑම්මත් ඉවර කරන්න බෑ.. මල වදයක්. සිවිලිම උඩ කපනවා ඈහෙනවා හෑමදාම. මම නම් කිලෝ මීටර් 3 -4 දුර වෙලකට ගිහින් දානවා අහු වුනාම
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැමෝම වෙන තැන් වල දැම්මොත් වැඩක් වෙයිද ?
    මියෝ නැති ගෙවල් වලට උන් යයි... අනිත් උනේගේ උන් උබේ ගෙදරට එයි.
    පව් පින් බලන්නේ නැතිව මරලා දාපන්කරදරේ මිදෙන්න නම්....

    ඊට වඩා වැදගත් මීයෝ බෝවෙන්නේ නැති වෙන විදිහට කුස්සිය පවත්වාගෙන යාම...
    උන්ට කන්න දේවල් තියන්න එපා කුස්සියේ. සීවිලිමක් තියනවා නම් එකේ හිල් වහල බිත්ති දිගේ බහින්න බැරි වෙන්න හදපන්...
    කෙටියෙන් කිව්වේ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    යකෝ අපේ ගෙදර ගස් ගෙම්බෙක් හිටියා ඌ ඇග පුම්බපුවාම ලෙලි ගහපු පොල් ගෙඩියක් වගේ ලොකු වෙනවා.. :baffled:
    ඌ දිහා බලන් ඉන්නත් බයයි ..:sorry:
    ටික වෙලාවක් බලන් ඉන්නකොට ඌ අපේ මූනටම පනිනවා..:confused:
    පස්සේ ගිහින් දැම්මා 2KM ක් දුරකට.. :love2:
    වැඩේ කියන්නේ දවස් 2 කකට පස්සේ මෙන්න මූ ආයේ ඇවිත් එතනම ඉන්නවා..:eek:
    ඊට පස්සේ කෙලින්ම 20KM ඈතට යන වෙලාවක අරන් ගිහින් දැම්මා..:yes:
    ආයේ ආවේ නෑ..:lol:
    කැරි සත්තු ජාතියක් ..මාර ඉවක් තියෙන්නේ..:lol:

    මීයෝත් එහෙම තමා අරන් ගිහින් දාපන් ඈතකටම..:growl:

    බොරු කියන්න එපා යකෝ ඔච්චර