Oya boru kathawak. Eka meeyek innawa kiyanne thawa set ekak innawa godak welawata. Ithin ekekwa genihilla dammata thawa un enawa. Ekata rawatila hadaapu kathawak oka.

Oya wagema seen ekak apita una kiyahankoයකෝ අපේ ගෙදර ගස් ගෙම්බෙක් හිටියා ඌ ඇග පුම්බපුවාම ලෙලි ගහපු පොල් ගෙඩියක් වගේ ලොකු වෙනවා..
ඌ දිහා බලන් ඉන්නත් බයයි ..
ටික වෙලාවක් බලන් ඉන්නකොට ඌ අපේ මූනටම පනිනවා..
පස්සේ ගිහින් දැම්මා 2KM ක් දුරකට..
වැඩේ කියන්නේ දවස් 2 කකට පස්සේ මෙන්න මූ ආයේ ඇවිත් එතනම ඉන්නවා..
ඊට පස්සේ කෙලින්ම 20KM ඈතට යන වෙලාවක අරන් ගිහින් දැම්මා..
ආයේ ආවේ නෑ..
කැරි සත්තු ජාතියක් ..මාර ඉවක් තියෙන්නේ..
මීයෝත් එහෙම තමා අරන් ගිහින් දාපන් ඈතකටම..![]()
සාමාන්‍ය ගෙම්බෝ එහෙම අවුලක් නෑ බන්..Oya wagema seen ekak apita una kiyahanko
U nam podi gembek, api hitiye 4 weni thattuwe apartment ekaka
Mulinma pallehata gihin demma, dawas dekakin aye gedara.
Wena gembek kiyala mulin hithuwe. Aye allala gihin pallehata demma menna me yaka aye awilla.
Eta passe sahena durakata genihin athariya

යකෝ අපේ ගෙදර ගස් ගෙම්බෙක් හිටියා ඌ ඇග පුම්බපුවාම ලෙලි ගහපු පොල් ගෙඩියක් වගේ ලොකු වෙනවා..