මීයෝ කරදරේ

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මේකයි වැඩේ අපේ ගෙදර මීයෝ බෝවෙලා දඟලනවා සද්දේන්, ගෙදර තිබ්බ අල ලුණු එහෙමත් කළා. එව්වා ඔක්කොම විසි කරා. මුන්ව එළවගන්න ක්‍රමයක් තියෙනවනම් කියන්න. මී කතුරු නම් තියෙන එක පව් වැඩක් වගේ විඳවලා මැරෙන්නේ... වෙන බෙහෙතක් එහෙම නැද්ද මියෝ එලවන්න... දන්න එකෙක් කියපල්ලකෝ මහා වදයක් වෙලා තියෙන්නේ බන් මේක
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මී කූඩුවක් තියපන් මචෝ:P

    නැත්නම් කටුස්සා ගාව තියනවා ගැජට් එකක් එක ඉල්ලා ගනින්:baffled:

    PiUf1Ac.jpg

    dNmN6dK.jpg

    1KnkESw.jpg
    [/CENTER]

    [/SIZE][/COLOR]
    https://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=19908569
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    පව් කියල හිතල අපිටම කෙලවෙන සින් එකක් බන් තියෙන්නේ... මේක කොහෙන්ද බන් ගන්නේ
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Kuduwak thiyapan..allala aathata genihin dapan...:)

    ස්ටිකර් එකක් තියෙනවා ඇලිල මැරෙන්නේ බන් එකත් මහා අජුත කෙස් එකක් එකයි. කුඩුවක් ගන්න ඕනේ මි කුඩුවක් කියලද ?
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    mee kudu tyenawa bn hardware wala. patta lesi pan kallak wage dala set karala tibbama ude weddi ahuwela innawa. ussan gihin kohe hari kalekata dala enna tyenne.

    Hodama de tamai meeyo enna tyena than wahala dana eka.
    me wage repellent nm tyenawa wada karanawada kyala tamai sure natte
    https://www.clicknshop.lk/ratman-ultrasonic-pest-repellent-hcr-051.html

    අනේ මචන් මම ගන්නම් බන් අදම ගිහිල්ල... එන්න තියෙන හිල් නම් වහල දැන්ම බන්.. තව කොහේ හරි ඇති... මි කුඩුවක් අරගන්න ඕනේ තැන්ක්ස් මචන්
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ස්ටිකර් එකක් තියෙනවා ඇලිල මැරෙන්නේ බන් එකත් මහා අජුත කෙස් එකක් එකයි. කුඩුවක් ගන්න ඕනේ මි කුඩුවක් කියලද ?

    Sticker case eka chater ban..kuudu hardware wala thiyenawa..ganin..:yes::yes:
     
    Last edited:

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මී කූඩුව ඇතුලට පොල් කෑල්ලක් එල්ලන්න ඕන. ඌ පොල් කෑල්ල කන්න අදිනකොට කූඩුවෙ දොර වැහෙනවා, මැරෙන්නෙ නෑ:yes:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මී කූඩුවක් තියපන් මචෝ:P

    නැත්නම් කටුස්සා ගාව තියනවා ගැජට් එකක් එක ඉල්ලා ගනින්:baffled:
    කටුස්සො මීයොත් අල්ලනවද බං දැන්?:rofl:
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    mee kudu tyenawa bn hardware wala. patta lesi pan kallak wage dala set karala tibbama ude weddi ahuwela innawa. ussan gihin kohe hari kalekata dala enna tyenne.

    Hodama de tamai meeyo enna tyena than wahala dana eka.
    me wage repellent nm tyenawa wada karanawada kyala tamai sure natte
    https://www.clicknshop.lk/ratman-ultrasonic-pest-repellent-hcr-051.html

    Eka parai deparai ban ahuwenne ita passe un ahuwenne na :no::no::no:
    ado ehema case ekak nane ?
    Sticker case eka chater ban..kuudu hardware wala thiyenawa..ganin..:yes::yes:
    ela machan
    මී කූඩුව ඇතුලට පොල් කෑල්ලක් එල්ලන්න ඕන. ඌ පොල් කෑල්ල කන්න අදිනකොට කූඩුවෙ දොර වැහෙනවා, මැරෙන්නෙ නෑ:yes:
    okay machan thanks