මීරිගම ඉන්න කෙනෙක්, හදිස්සියක්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,629
    1
    32,394
    113
    - උඩරට -
    මීරිගම සෝන් එකේ තියෙන ෆැක්ටරීස් වැඩ කරනවද බන්?

    ආයෙ සිල්වර්මිල් එක එහෙම , තව ඔය තියෙන එක එක කම්පැණි වහලද , නැත්නම් කලින් ඉදන් දිගටම වැඩද?

    එහෙම වැඩ කරනවනම් වැඩකරන මිනිස්සු එන්නෙ යන්නෙ කොහොමද බන්?

    ප්‍රශ්නයක් නැද්ද එහෙම?

    බම්ප් කරගෙන යමන්කො

    හදිස්සියකට තොරතුරු දැන ගන්න තමා යකෝ දුරකථන හදුන්වලා දීලා තියෙන්නේ ලෝකේට. :lol:
    උබ ඒලීයන් කෙනෙක්ද බන් :alien:
     

    Beer97

    Active member
  • Feb 22, 2020
    89
    93
    43
    හදිස්සියකට තොරතුරු දැන ගන්න තමා යකෝ දුරකථන හදුන්වලා දීලා තියෙන්නේ ලෝකේට. :lol:
    උබ ඒලීයන් කෙනෙක්ද බන් :alien:


    ආන්සර් කරන්නෙ නෑ බන්:baffled:
     
    • Like
    Reactions: charitha2011