මීලගට පෙරළිකාර ආයෝජන අවස්තාව මොකක්ද?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ටැක්සි වෙනුවට ඌබර් ආවා !
    ඒ වගේ දැන් පොඩියට පටන් අරන් තියෙන අවුරුදු 10 කින් දැවැන්ත වෙන්න පුළුවන් එළකිරියන්ස්ලට ඇසගැටුණු කර්මානතය මොකක්ද?
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    Sperm selling
    මදි නේද? 100% වර්ධනය වෙන එකක් බැලුවේ විකල්ප එකක් පෙරළියක් වෙන,
    මුදල් වෙනුවට බිට් කොයින් ආවා
    තෙල්වලින් දුවන වාහන වෙනුවට ටෙස්ලා ආවා වගේ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,478
    36,426
    113
    මැදමහනුවර
    මදි නේද? 100% වර්ධනය වෙන එකක් බැලුවේ විකල්ප එකක් පෙරළියක් වෙන,
    මුදල් වෙනුවට බිට් කොයින් ආවා
    තෙල්වලින් දුවන වාහන වෙනුවට ටෙස්ලා ආවා වගේ
    එහෙම බැලුවොත් උඹ කියපු ඔක්කොම වැරැදියි. ඌබර් හැමතැනම නෑ. බිට්කොයින් trading/holding විතරයි. ටෙස්ලා අපේ වගේ රටවල ඇත්තෙත් නෑ. තියන රටවලත් ෂෙඩ් තියෙන්නේ කොහොමද?
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    එහෙම බැලුවොත් උඹ කියපු ඔක්කොම වැරැදියි. ඌබර් හැමතැනම නෑ. බිට්කොයින් trading/holding විතරයි. ටෙස්ලා අපේ වගේ රටවල ඇත්තෙත් නෑ. තියන රටවලත් ෂෙඩ් තියෙන්නේ කොහොමද?
    පොඩි ලගින් යන උදාහරන දුන්නේ!
    මීලගට එන හොද startup එක ගැන හොයන්නේ....
    මිනිස්සුනට එපා වෙලා තියෙන ඉන්ඩස්ට්‍රී තියෙනවනේ... ඒවට එන මීලග විකල් ව්‍යාපෘතිය වගේ ඒවා..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    එහෙම ඒවා හැම එකාටම කල්පනා වෙන්නේ නෑ බන්.හෙන පොඩි පිරිසක් ඉන්නේ එහෙම මොලේ වැඩ කරන අය..සමහර වෙලාවට එකම බිස්නස් එක මම කරන්කොට කෙලවෙලා උබ කරන්කොට ඔය වගේ සාර්ථක වෙන්න පුලුවන්...ලංකාවේ නන් ඔය වගේ හිට් වුනේ අර රීලෝඩ් දාන මැශිම වගේ එකක් තමා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ ගැන දැනුමක් ගන්න නං ඉන්දියාවේ චැනල් වල වෙළඳ දැන්වීම් බලහන්. ඒ ගොඩක් දේවල් ඊට පස්සේ ලංකාවට එන්නේ. ඒවා ලංකාවට හරි යනවා අනික.
     
    • Like
    Reactions: llrajitha

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ලොකුවට ඉගෙන ගත්තෙ නැති එකෙක් Laptop,Smart phone repairs ,Hybrid and electric vehicle repair වගේ දේවල් හොදට deep ඉගෙන ගත්තොත් ඕවගෙ සබ්ජක්ට් එක්ක සුපිරි වැඩ්ඩෙක් උනොත් අනාගතේ හොද income එකක් ගන්ඩ පුලුවන් ඩොකෙක් ට ඉන්ජෙක් ට වඩා

    ඉස්සරහට Online shopping කියන එක ට්‍රෙන්ඩ් වෙනව ලන්කාවෙ දැනටත් ගොඩක් උන් online shopping වලට යොමු වෙනව.ඉතින් delivery service කම්පැනි ටිකේ growth එකක් තියෙයි
    ------ Post added on Jan 30, 2021 at 7:36 PM

    තව මන් දැකල තියේ මිනිස්සුන්ට තියෙන කොමන් ප්‍රශ්න වලට බොරු විසදුම් විකුනන එක .

    උදාහරණ -

    FB එකේ කොන්ඩෙ යනවට & කොන්ඩෙ සුදු වෙනවට කියල තෙල් එකක් විකුනනව.කෑශ් on delivery .Delivery chargers නැතුව රු 1300/= තෙල් එකේ ගාන .මුන් fake profile වලින් කමෙන්ට් දාගෙන promote karanawa .ඉතින් ඇත්තටම මුන් විකුනන්නෙ පොල් තෙල්. Comment කරල තිබ්බ 8000 + .ඔතනින් 5000 ක් ඕක ගත්ත නම් මුන්ට බෝතලේකින් 1000 ක් ප්‍රොෆිට් තිබ්බ නම් නිකන් ම 5 million
    ------ Post added on Jan 30, 2021 at 7:42 PM