ලොකුවට ඉගෙන ගත්තෙ නැති එකෙක් Laptop,Smart phone repairs ,Hybrid and electric vehicle repair වගේ දේවල් හොදට deep ඉගෙන ගත්තොත් ඕවගෙ සබ්ජක්ට් එක්ක සුපිරි වැඩ්ඩෙක් උනොත් අනාගතේ හොද income එකක් ගන්ඩ පුලුවන් ඩොකෙක් ට ඉන්ජෙක් ට වඩා
ඉස්සරහට Online shopping කියන එක ට්රෙන්ඩ් වෙනව ලන්කාවෙ දැනටත් ගොඩක් උන් online shopping වලට යොමු වෙනව.ඉතින් delivery service කම්පැනි ටිකේ growth එකක් තියෙයි
------ Post added on Jan 30, 2021 at 7:36 PM
තව මන් දැකල තියේ මිනිස්සුන්ට තියෙන කොමන් ප්රශ්න වලට බොරු විසදුම් විකුනන එක .
උදාහරණ -
FB එකේ කොන්ඩෙ යනවට & කොන්ඩෙ සුදු වෙනවට කියල තෙල් එකක් විකුනනව.කෑශ් on delivery .Delivery chargers නැතුව රු 1300/= තෙල් එකේ ගාන .මුන් fake profile වලින් කමෙන්ට් දාගෙන promote karanawa .ඉතින් ඇත්තටම මුන් විකුනන්නෙ පොල් තෙල්. Comment කරල තිබ්බ 8000 + .ඔතනින් 5000 ක් ඕක ගත්ත නම් මුන්ට බෝතලේකින් 1000 ක් ප්රොෆිට් තිබ්බ නම් නිකන් ම 5 million
------ Post added on Jan 30, 2021 at 7:42 PM