Educated doesn't mean you are good at doing something ban. Borunam balapan wadima PHD kaarayo inne koheda kiyala. Uni ekeyne. Un othanata ringanne unta job life eka stress wadi nisaShe is the reason why I am voting NPP
We need educated .women of this calibre in parliament.

එහෙම කිව්වට ඉතිං ඔය කමිටුවල ඉන්න උන් පාර්ලිමේන්තුවට එන්න එපැයි. කොහොමත් වැඩිපුර එන්නෙ jvp කාරයෝ set එක තමයි .15:30 පට්ටපල් කෙබරයක් ඇදබෑව
හරි නම් මේ කමිටුවල ඉන්න එවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න ඕන පිට බලාගන්න කවුද මේ ඔස්තාර්ලා කියල.එහෙම කිව්වට ඉතිං ඔය කමිටුවල ඉන්න උන් පාර්ලිමේන්තුවට එන්න එපැයි. කොහොමත් වැඩිපුර එන්නෙ jvp කාරයෝ set එක තමයි .![]()
උබ කියන්නෙ හදුන්, බිමල්, ටිල්වින් වගේ උඩ සෙට් එකට වඩා අපි දන්නෙ නැති සෙට් එකක් jvp එකේ ඇතුලේ ඉදන් මෙහෙයවනවා කියලදහරි නම් මේ කමිටුවල ඉන්න එවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න ඕන පිට බලාගන්න කවුද මේ ඔස්තාර්ලා කියල.
එහෙම කමිටු ලබ්බක් නෑ. ඔකේ ගැන්සියක් ඉන්නවා තීරණ ගන්න. ඒ මණ්ඩලේ ඉන්නෙ කවුද කියල ජෙප්පොවත් දන්නේ නෑ.
කුමාර් ගුණරත්නම් වගේ හැංගුන චරිත තමයි තීරණ ගන්නෙ. ඉස්සරහට දාල ඉන්නෙ කට හැකර පඹයෝ.
ජනාධිපතිකමටත් සුදුසුයි.
Science 3F > PHD in Social SciencesShe is the reason why I am voting NPP
We need educated .women of this calibre in parliament.
ඔව්. ඒක අලුත් දෙයක් නෙවෙයි.උබ කියන්නෙ හදුන්, බිමල්, ටිල්වින් වගේ උඩ සෙට් එකට වඩා අපි දන්නෙ නැති සෙට් එකක් jvp එකේ ඇතුලේ ඉදන් මෙහෙයවනවා කියලද![]()
මේක ඇත්ත. කුමාර් ගුණරත්නම් එලියට එන්නේ පක්ෂයත් එක්ක මතවාදී වලියක් දා ගත්තම. එතකන් කුමාර් ගුනරත්නම් කියල කෙනෙක් JVP පොලිට්බියුරෝවේ වත් හිටියේ නෑ. ඒ සැඟවුන මණ්ඩලය තමයි හුගක් බරපතල තීන්දු තීරන ගන්නේ. හැබැයි හරිනි ජෙප්පෙක් නෙවෙයි. හරිනි වගේ අය ඉන්න එක එක අතකින් හොඳයි. හැබැයි ඉතින් හරිනි කියන්නේ අවශ්‍ය වෙලාවෙදි පයින් ගහන්න පුලුවන් "චරිතයක්" විතරයි. ඒත් අනුර කුමාරට ඒ හැන්දෙන් බෙදෙන්නේ නෑ.එහෙම කමිටු ලබ්බක් නෑ. ඔකේ ගැන්සියක් ඉන්නවා තීරණ ගන්න. ඒ මණ්ඩලේ ඉන්නෙ කවුද කියල ජෙප්පොවත් දන්නේ නෑ.
කබ්‍රාල් කියන්නේ මොන පකෙක්ද බං. ඌ නිකංම් නිකං එකවුන්ටන්ට් කෙනෙක් විතරයි ඒ මදිවට පිරමිඩ් ප්‍රොමෝට් කරපු හොරෙක්. මහ බැංකුවේ අධිපති විදියට දාන්නේ සමාන්‍යයෙන් ඉකොනොමිස්ට් කෙනෙක්. කබ්‍රාල් දන්නේ ACCA එක්සෑම් එකට ලියපු එකොනොමි විතරයි!Educated doesn't mean you are good at doing something ban. Borunam balapan wadima PHD kaarayo inne koheda kiyala. Uni ekeyne. Un othanata ringanne unta job life eka stress wadi nisa![]()
Also Cabralta tiyena degree ganath poddak balapan![]()