මීලග අගමැතිනිය ඔබද?ආචාර්ය හරිනි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකි අර ක්‍රිකට් ගහන එකී වගේ කියලා හිතෙන්නේ මට විතරද
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Seetha_2_22.9.4.jpg

    "හායි .. මොන කතා කිව්වත් මෙයාට අපිට තරන් වැඩ බෑ"
     
    • Haha
    Reactions: ewijesekara

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    පහුගිය 2020 මහ චන්දෙන් අපේ දිස්ත්‍රක්කෙන් මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් නැති නිසා අපි මාලිමාවට ගහපු කතිරෙ ගියේ ජාතික ලයිස්තු මන්ත්‍රී හරිනිට. ඉතිං අපිට ආඬම්බරයි. අපේ කතිරේ අපතේ ගියේ නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    15:30 පට්ටපල් කෙබරයක් ඇදබෑව
    එහෙම කිව්වට ඉතිං ඔය කමිටුවල ඉන්න උන් පාර්ලිමේන්තුවට එන්න එපැයි. කොහොමත් වැඩිපුර එන්නෙ jvp කාරයෝ set එක තමයි . 😉
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    නැ නැ ඔය ජෙප්පෝ එකෙක්වත් ඕනේ නෑ රට කාපු ට්‍රාන්ස්ෆොමර් ජෙප්පෝ එපා.

    රනිල් ජනාධිපති මහින්ද අගමැති හදිස්සියෙවත් මහින්ද මළොත් නාමල් පුතා අගමැති
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කිව්වට ඉතිං ඔය කමිටුවල ඉන්න උන් පාර්ලිමේන්තුවට එන්න එපැයි. කොහොමත් වැඩිපුර එන්නෙ jvp කාරයෝ set එක තමයි . 😉
    හරි නම් මේ කමිටුවල ඉන්න එවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න ඕන පිට බලාගන්න කවුද මේ ඔස්තාර්ලා කියල.

    එහෙම කමිටු ලබ්බක් නෑ. ඔකේ ගැන්සියක් ඉන්නවා තීරණ ගන්න. ඒ මණ්ඩලේ ඉන්නෙ කවුද කියල ජෙප්පොවත් දන්නේ නෑ.

    කුමාර් ගුණරත්නම් වගේ හැංගුන චරිත තමයි තීරණ ගන්නෙ. ඉස්සරහට දාල ඉන්නෙ කට හැකර පඹයෝ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හරි නම් මේ කමිටුවල ඉන්න එවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න ඕන පිට බලාගන්න කවුද මේ ඔස්තාර්ලා කියල.

    එහෙම කමිටු ලබ්බක් නෑ. ඔකේ ගැන්සියක් ඉන්නවා තීරණ ගන්න. ඒ මණ්ඩලේ ඉන්නෙ කවුද කියල ජෙප්පොවත් දන්නේ නෑ.

    කුමාර් ගුණරත්නම් වගේ හැංගුන චරිත තමයි තීරණ ගන්නෙ. ඉස්සරහට දාල ඉන්නෙ කට හැකර පඹයෝ.
    උබ කියන්නෙ හදුන්, බිමල්, ටිල්වින් වගේ උඩ සෙට් එකට වඩා අපි දන්නෙ නැති සෙට් එකක් jvp එකේ ඇතුලේ ඉදන් මෙහෙයවනවා කියලද 🤔
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ කියන්නෙ හදුන්, බිමල්, ටිල්වින් වගේ උඩ සෙට් එකට වඩා අපි දන්නෙ නැති සෙට් එකක් jvp එකේ ඇතුලේ ඉදන් මෙහෙයවනවා කියලද 🤔
    ඔව්. ඒක අලුත් දෙයක් නෙවෙයි.

    ඔය වීඩියෝ එකේ හරිනිත් කියනවා අපේ පුද්ගලයෝ නෑ "පක්ෂය" එකතුවෙලා තීරණ ගන්නවා කියල.

    පුළුවන් නම් දන්න ජෙප්පන්ගෙන් අහල බලපන් අනුරව ජනාධිපති අපේක්ෂක කරනවා නම් ඒ තීරණය ගන්නෙ කවුද කියල?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙම කමිටු ලබ්බක් නෑ. ඔකේ ගැන්සියක් ඉන්නවා තීරණ ගන්න. ඒ මණ්ඩලේ ඉන්නෙ කවුද කියල ජෙප්පොවත් දන්නේ නෑ.
    මේක ඇත්ත. කුමාර් ගුණරත්නම් එලියට එන්නේ පක්ෂයත් එක්ක මතවාදී වලියක් දා ගත්තම. එතකන් කුමාර් ගුනරත්නම් කියල කෙනෙක් JVP පොලිට්බියුරෝවේ වත් හිටියේ නෑ. ඒ සැඟවුන මණ්ඩලය තමයි හුගක් බරපතල තීන්දු තීරන ගන්නේ. හැබැයි හරිනි ජෙප්පෙක් නෙවෙයි. හරිනි වගේ අය ඉන්න එක එක අතකින් හොඳයි. හැබැයි ඉතින් හරිනි කියන්නේ අවශ්‍ය වෙලාවෙදි පයින් ගහන්න පුලුවන් "චරිතයක්" විතරයි. ඒත් අනුර කුමාරට ඒ හැන්දෙන් බෙදෙන්නේ නෑ.

    Educated doesn't mean you are good at doing something ban. Borunam balapan wadima PHD kaarayo inne koheda kiyala. Uni ekeyne. Un othanata ringanne unta job life eka stress wadi nisa :yes: :yes:

    Also Cabralta tiyena degree ganath poddak balapan ;-)
    කබ්‍රාල් කියන්නේ මොන පකෙක්ද බං. ඌ නිකංම් නිකං එකවුන්ටන්ට් කෙනෙක් විතරයි ඒ මදිවට පිරමිඩ් ප්‍රොමෝට් කරපු හොරෙක්. මහ බැංකුවේ අධිපති විදියට දාන්නේ සමාන්‍යයෙන් ඉකොනොමිස්ට් කෙනෙක්. කබ්‍රාල් දන්නේ ACCA එක්සෑම් එකට ලියපු එකොනොමි විතරයි! :ROFLMAO:
    ------ Post added on Feb 21, 2024 at 1:27 PM