මීලග ජනාදිපති අවසන් චන්ද විමසීම EK

ඔබේ මනාපය පලකරන්න

  • රනිල්

    Votes: 12 52.2%
  • රනිල්

    Votes: 6 26.1%
  • රනිල්

    Votes: 5 21.7%

  • Total voters
    23

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    යු ඇන්පිය කෙසේ වේතත් රනිල් නම් කොහොමත් කථා කරොත් චන්ද නැති කරගන්නවා කොහොමත්.

    පොලොන්නරුවට වරායක් ඉල්ලපු එකම විපක්ෂ නායකයා.

    සර්වඥ ධාතුන් වහන්සේලා හඳුනන්නේ නැති විපක්ෂ නායකයා.

    ගුවන් පාලම් වල මිනිස්සු මැරෙනකන් බකන් එලන් ඉන්න විපක්ෂ නායකයා.

    සිංහල කමට වෛර කරන විපක්ෂ නායකයා.

    මේ වගේ පඩංගු බටහිර ගැති ගැනිට ලමයෙක් දෙන්න බැරි එකෙක් රටේ නායකයා වුනොත් යසට තියෙයි රට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උඩම ඉන්න රනිල්ට. අනිත් දෙන්නගෙ ප්‍රතිපත්ති ගැන ලොකු පැහැදීමක් නෑ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    457498533-1572040423692516-8486328049011876530-n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    එකෙක්ට වත් දෙන්නෑ. අපි හම්බකලොත් උන් කනවා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    රනිල් ස' තමයි

    #ඇත් රජු
    #ලොකුසමනළයා
    #රනිල්ටපුළුවන්
    #ජංගිරාජ්
    #ගැස්ටැංකිය
    #සමනලවසන්තය