අපේ ආණ්ඩුවේ අධිකරන ඇමති තමයි සරත් එන් සිල්වා.
යූඑන්පී එකට ලැබෙන චන්ද ටිකත් මේ වගේ කලවැදි කථා නිසා නැතිවෙනවා...



අපේ ආණ්ඩුවේ අධිකරන ඇමති තමයි සරත් එන් සිල්වා.



බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාව රටින් නෙරපීමට කටයුතු කළ යුතු බවයි.
උන් වහන්සේ පවසන්නේ මෙරට විපක්‍ෂයක් නැති කිරීමට වගකිව යුත්තේ ඒ මහතා බවත් ඔහු අගවිනිසුරුව සිටියදී මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීමට හැකිවන පරිදි තීන්දුව නොදුන්නේ නම් අද රටේ විපක්‍ෂයක් පවතින බවත්ය.
19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය එහෙව් පුද්ගලයකු විසින් සැකසීම කොතරම් උචිත දැයි යි විමසූ එහිමියෝ ඊට සරත් එන් ද සිල්වා මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් කීහ.
දැන්නම් හොඳටම පේනවා මොකාටද එන්න හදන්නේ කියල![]()
අපේ ආණ්ඩුවේ අධිකරන ඇමති තමයි සරත් එන් සිල්වා.රට තුල ස්වාධීන අධිකරන සහ පොලිස් සහ අල්ලස් කොමිසම් හදනවාමයි


රනිල් වික්‍රමසිංහ ජනවාරි 24 හවස ජනාධිපතිධූරයේ දිවූරුම් දෙනකොට බර ගානක් ස්ව කැමත්තෙන්ම රටින් පිටුවහල් වෙන එක ෂුවර්.
![]()
යූඑන්පී එකට ලැබෙන චන්ද ටිකත් මේ වගේ කලවැදි කථා නිසා නැතිවෙනවා...![]()
ඔව් ඔව් කවුද කැමති ආයේ කොටියට රට යනවා බලන්නරනිල් වික්‍රමසිංහ ජනවාරි 24 හවස ජනාධිපතිධූරයේ දිවූරුම් දෙනකොට බර ගානක් ස්ව කැමත්තෙන්ම රටින් පිටුවහල් වෙන එක ෂුවර්.
![]()