
පොර අයින් කරගෙනසජියට වොට් කල එකාට මාගේ හද පිරි මෙව්වා එක![]()
![]()
Hmm 2007 hadapu account ekey msg daala tiyenne 39. Yako GTRZ ponnayata berida ban inactive accounts makala daanna ara email wala wage.සර්වපාක්ෂික ආණ්ඩුවේ ජනාධිපති දූරයට නම් 5ක් යෝජනාවී ඇත..
This is a major concernSF ගෙයි ගෝඨා ගෙයි වැඩි වෙනසක් නෑ. Army එක දාල වැඩ කරන්න බලන්නේ.
chance එක දුන්නත් මිනිහා එයි කියලා මම නම් හිතන්නේ නැහැ.ඔය පක්කුන්ට වඩා සාලිය පීරිස් (national list එකෙන් ගන්න පුලුවන්) වගේ කෙනෙක් හොඳ නැද්ද කියලා උබලට තෙරෙන්නෙ නැද්ද? පොර වගේ කෙනෙක් ලව්වා අඩුගානේ රටට ඕනේ mandatory constitutional reforms ටික හරි කර ගන්න පුලුවන්. නැත්නම් ඔය ඉන්න පකයලා ඩීල් දාගෙන උන්ගෙ personal agenda එකෙන් ගොඩ යන එක විතරයි වෙන්නෙ. විශේෂයෙන් ඔය සජිත්, පාඨලී වගේ කැරියන් (ලපයාත් එච්චර තමයි)
hora kapu salli ganawanam SF thama wena ekekwath owa ganne nahaSF ගෙයි ගෝඨා ගෙයි වැඩි වෙනසක් නෑ. Army එක දාල වැඩ කරන්න බලන්නේ.