මීලග සර්වපාක්ශික ආන්ඩුවේ ජනපති?

සර්වපාක්ෂික ආණ්ඩුවේ ජනාධිපති දූරයට නම් 5ක්


  • Total voters
    191
  • Poll closed .

warwickuni

Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Wimal , Vasu, prof jayasumana, Dr.seetha, Dr.godahewa,Dr. wejedasa, Mr. Ali Sabry, Dr. Ramesh Pathiranna, Rohitha A, gammanpila, Mr. Cabral,
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    අනුර නොවන වෙන හොඳයි කියලා හිතෙන ඕන එකෙක්ට දෙනවා. JVP උනත් කමක් නැහැ. අනුර නැතුව හොඳ එකෙක් අවොත් දෙනවා.
     
    • Like
    Reactions: channaq4

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    සර්වපාක්ෂික ආණ්ඩුවේ ජනාධිපති දූරයට නම් 5ක් යෝජනාවී ඇත..
    Hmm 2007 hadapu account ekey msg daala tiyenne 39. Yako GTRZ ponnayata berida ban inactive accounts makala daanna ara email wala wage.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Mm nan kamathi me welawe full liberal agenda ekakin issarahata yana ekekta. Privatization aniwa karanna one. Amaru economic reforms tikak thiyenne karanna. E nisa aye chande illanne nathi ekek awanan hodai
     
    • Haha
    Reactions: Antare 2.0

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    sarwapakshika seen hariyanne ne.

    antharwara palanayak ekka election ekak tiyanna one.
    antharwara palane leader widihata fonseka hodai, agamathi kama denna one anurata
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ඔය පක්කුන්ට වඩා සාලිය පීරිස් (national list එකෙන් ගන්න පුලුවන්) වගේ කෙනෙක් හොඳ නැද්ද කියලා උබලට තෙරෙන්නෙ නැද්ද? පොර වගේ කෙනෙක් ලව්වා අඩුගානේ රටට ඕනේ mandatory constitutional reforms ටික හරි කර ගන්න පුලුවන්. නැත්නම් ඔය ඉන්න පකයලා ඩීල් දාගෙන උන්ගෙ personal agenda එකෙන් ගොඩ යන එක විතරයි වෙන්නෙ. විශේෂයෙන් ඔය සජිත්, පාඨලී වගේ කැරියන් (ලපයාත් එච්චර තමයි)
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    ඔය පක්කුන්ට වඩා සාලිය පීරිස් (national list එකෙන් ගන්න පුලුවන්) වගේ කෙනෙක් හොඳ නැද්ද කියලා උබලට තෙරෙන්නෙ නැද්ද? පොර වගේ කෙනෙක් ලව්වා අඩුගානේ රටට ඕනේ mandatory constitutional reforms ටික හරි කර ගන්න පුලුවන්. නැත්නම් ඔය ඉන්න පකයලා ඩීල් දාගෙන උන්ගෙ personal agenda එකෙන් ගොඩ යන එක විතරයි වෙන්නෙ. විශේෂයෙන් ඔය සජිත්, පාඨලී වගේ කැරියන් (ලපයාත් එච්චර තමයි)
    chance එක දුන්නත් මිනිහා එයි කියලා මම නම් හිතන්නේ නැහැ.