මීලග සර්වපාක්ශික ආන්ඩුවේ ජනපති?

සර්වපාක්ෂික ආණ්ඩුවේ ජනාධිපති දූරයට නම් 5ක්


  • Total voters
    191
  • Poll closed .

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    hora kapu salli ganawanam SF thama wena ekekwath owa ganne naha
    ඌට කොරල පෙන්නන්න කියපන්කො!
    ඌත් පිස්සු නන්දෙ වගේම බොරුවට උඩදාපු චරිතයක්!!!
     
    • Like
    Reactions: arrow445

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Mm nan kamathi me welawe full liberal agenda ekakin issarahata yana ekekta. Privatization aniwa karanna one. Amaru economic reforms tikak thiyenne karanna. E nisa aye chande illanne nathi ekek awanan hodai
    අනිවා තනිකර ලිබලර් කරලා උබේ මමව විකුනන්න ඕන🤣

    මේ වෙලාවේ කරන්න ඕන හොදම දේ අරගලයට සම්බන්ධ වුන පිරිසෙන් අන්තරේ,සිවිල් ක්‍රියාකාරීනුයි,සාමානය ජනතාවයි නියෝජනය වෙන විදිහට ජනතාවට පාලනාය කරන්න පුලුවන් පාලනයක් ගේන එක.අරගලය මුල ඉදන් අග දකවා මෙහෙයවපු පෙරටුගාමී එකටත් මේකේ නියෝජනයක් දෙන්න ඕන.
    ------ Post added on Jul 11, 2022 at 11:05 AM
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඌට කොරල පෙන්නන්න කියපන්කො!
    ඌත් පිස්සු නන්දෙ වගේම බොරුවට උඩදාපු චරිතයක්!!!
    uta president nodunath adu gane nithiya & samaya gana dena ona. dan ithin uda dala duna una karada nahane.
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    එකෙක් මුලින් එන්නේ රාජපක්ෂ වරුන්ට කෙලින්න ඒක තමයි මුල්ම ඉලක්කය... ඊට පස්සේ අපිට කෙලිනකොට උබලට තේරෙයි..

    එකෙක් මුලින් එන්නේ රාජපක්ෂ වරුනට කෙලින්න,, ඒක සුපිරි කියමු.... ඒක තමයි පරම ඉල්හැලක්බැකය....හැබැයිි අපිට කෙලින්න ගත්තොත් උබලට තේරෙයි....
    මේ පාර පරිස්සමෙන්.... ජනප්‍රිය චරිත ගෙන්න එපා.. මොලෙන් කල්පනා කරලා වැඩ කරපල්ලා..

    ------ Post added on Jul 11, 2022 at 11:19 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,440
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අංගොඩ හොස්පිටල් එක කන්ටැක් කරලා මීට වඩා ටිකක් පිස්සු සනිපවෙච්ච එකෙක් ගෙනත් ජනාධිපති කරපල්ලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සරත් ෆොන්සේක ජනාධිපතිකරල, පචකොටාව අගමැති කරමු..🙂🙂🙂 මම නම් වීස ඇප්ලයි කරන්ඩ හිතන් ඉන්නෙ,බලන් ඉද්දි දියුනු වෙන රටේ ඉන්න බැරිවෙන එක මගෙ පව..😭😭😭😭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Elakiri anathayonta pissuda ban. Eka military ponnayek elawala thawa military ponnayek genna
    එහෙම කියන්ඩ එපා ෆොන්සේක තමයි ගැලපෙන්නෙ අනුරට අගමැතිකම් කරගෙන යන්ඩ, ඔය අරගල කරන නoගිල මල්ලිල උනත් ඉල්ලන දේ තමයි දෙන්ඩ ඕන..🙂🙂🙂
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    AKD ta dila balanna oni monada karanne kiyala balannath ekka :lol:
    SF wa nam election ekakin hari genna lesiy, AKD sadakal 3% nisa talk didi innawa