මීලග සර්වපාක්ශික ආන්ඩුවේ ජනපති?

සර්වපාක්ෂික ආණ්ඩුවේ ජනාධිපති දූරයට නම් 5ක්


  • Total voters
    191
  • Poll closed .

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    Machng account eke post danna giye na hambai.. mang hamadama account ekata log wela balanawa.. senior da junior da well known da kiyana ekada wadagath dang?
    eer inactive un dan active wena season eka. Ehema wenne unge athme maaru karanna. Umbath ewageda nadda danne ne. Nathan shape ekey hitapan. simple
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    අනුරය ආවොත් රට ආයෙම යන්නේ පරණ ඒවා ගැන කිය කියා ඒ හින්ද අපිට කරන්න අමාරුයි කියල ගොන් වස්සො ටික රවට්ටන එක. හරියට 2015 ඉඳල තාජුඩීන් ගොඩ අරන් ගොඩ යන්න හැදුව වගේ. එහෙම බලද්දී ගෝටා කවදාවත් අනුන්ගේ වැරදි කියන්න ගියේ නෑ. පුළුවන් විදිහට සේවය කරා මහත්මයෙක් වගේ. අනුරය ආවොත් ආයෙම පච වලින් නම් අපි ස්වයන්පෝෂිත වෙයි.
    දැන් උණු උණුවේ සමරපල්ලා හැබැයි ඕකුන්ට හරියට කැබිනට් එකක්වත් හදන්න බෑ පක්ෂ වලට කප්පං විදිහට ඇමති කම් නොදී. තව මාසයයි සැප හම්බවෙන්න. එතකොට ඉතුරු වෙන්නේ අර පූල් එකේ නාපු ඩිංග විතරයි. :rofl: :rofl: :rofl:


    ඊගාවට තියෙන්නේ ඇමති තනතුරු වලට මරාගන්න ෂෝ එක බලන්න. කට්ටිය ම සෙට් වෙන්න. :lol::lol::lol:
    ------ Post added on Jul 11, 2022 at 1:26 PM
     
    • Like
    Reactions: dhanuka kumara

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    අවුරුදු 70ක political change එකක් ඕනේ නං JVP විතරයි. නැත්ත රොටිය අනිත් පැත්ත දැම්ම වගේ.
     
    • Like
    Reactions: earthling

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    SF කොහොමද සුදුසු වෙන්නේ ? නන්දසේනයා ගෙන් කාපු කැම මදිද ?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් බලන් ඉන්නේ IMF එකෙන් කරන්න කියන දේවල් අපේ අනුර අයිය කරන විදිහ..හිතාගන්නත් බැහැ බන්..මේකේ ඉන්නනම් හම්බවෙන එකක් නැහැ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එහෙම බලද්දී ගෝටා කවදාවත් අනුන්ගේ වැරදි කියන්න ගියේ නෑ.
    ------ Post added on Jul 11, 2022 at 1:26 PM
    මේ අර්බුදය මා විසින් නිර්මාණය කල..... 🤦‍♂️
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    SF කොහොමද සුදුසු වෙන්නේ ? නන්දසේනයා ගෙන් කාපු කැම මදිද ?
    නන්දෙ විතරක් නෙවෙයි තනියම කෑවේ. ඌ ආන්තිම වෙනකන් මහින්දගෙයි බැසිලගෙයි පදේට නැටුවේ. නන්දෙ අනික හොරෙක්

    SF හොරෙක් නෙමෙයි. නටවන්න පිටිපස්සෙන් පේන්ඩ එකෙකුත් නෑ.. පවුල ගොඩදාන්න කියලා එකකුත් නෑ

    හැබැයි නන්දේ වගේම උද්දච්චයි.. නාහෙට අහන්නේ නැති උනොත් ආයි අපිට සොරි වෙනවා

    බලමු

    අනුර නොවන වෙන හොඳයි කියලා හිතෙන ඕන එකෙක්ට දෙනවා. JVP උනත් කමක් නැහැ. අනුර නැතුව හොඳ එකෙක් අවොත් දෙනවා.
    ජෙප්පන්ගේ final තීරණ ගන්නේ පක්ෂෙන් කියලා අහලා තියෙනවා.. ඉන්න එකා කවුරු උනත්, ඌ ගන්නේ පක්ෂෙන් ෆයිනල් වන තීරණ.. පොර කවුද කියලා අනික් පක්ෂ වල වගේ බලපාන්නේ නෑනේ?
    ------ Post added on Jul 11, 2022 at 3:48 PM
     
    • Like
    Reactions: chinmak

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දැන් තියෙන තත්වය අනුවනම් සජියා එන්න තියෙන ඉඩ කඩ වැඩි. මොකද පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ දැන් සැබෑ ජන මතය නොවන නිසා.. ලෙස්තිවෙයල්ලා අයෙමත් කොළබ යන්න. :lol: