මීලග 2025දී අපේ රටේ බලය හිමි විය යුතු නායකයා ?

මීලග 2025දී අපේ රටේ බලය හිමි විය යුතු නායකයා ?

  • නාමල් රාජපක්ෂ

    Votes: 16 19.0%
  • බැසිල් රාජපක්ෂ

    Votes: 18 21.4%
  • මහින්ද මැතිදුන්

    Votes: 3 3.6%
  • විමල් මැතිදුන්

    Votes: 36 42.9%
  • ගම්මන්පිල මැතිදුන්

    Votes: 11 13.1%

  • Total voters
    84

topkollek

Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජින් පිං තමයි හොඳටම කරේ. මෙහෙ අධිවේගීමාර්ග, කුලුනු, ගුවන්තොටුපොලවල්, පාලම් බෝක්කු ඔක්කොම එතුමගෙ වැඩ. ඒ නිසා ජින්පින් මැතිඳුන්ව යෝජනා කරනව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    2024 බැසිල් සෑර් ආවෙත් 69 ලස්සේ 79 ලස්සයක් වෙනවා සත්තයි.
     
    • Haha
    Reactions: Identity

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දාන thread ප්‍රමානෙ හැටියට මටනම් හිතෙන්නේ @SLK_sri ට තමයි රට බාර දෙන්න ඕනේ

    ai uba kiuwe uba basil horawa genna kade yanna aluthen patan gaththa kiyala?? amathaka unada. gothabaya genna kade gihilla anthimata thoge ammage idan wenas karalath kela una madida
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    දැනට ඉන්න ‌අයගෙන් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් කෙනා විමල් තමයි

    දැනට ඉන්න ‌අයගෙන් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් කෙනා විමල් තමයි
    ------ Post added on Jul 6, 2021 at 1:53 AM
     
    • Haha
    Reactions: Identity

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    ගෝඨාබය නැති ලංකාවක් වැඩක්ද ඕයි

    රෙද්දේ රෙවිලා අතීසාරෙට අමුඩගහන වෙලාවේ විහිලුවක් වෙන්න එපා @erozan . ඒත් ඔතනින් එකෙක් තමා එන්නේ/එන්නත් ඕනේ උබලව විජලනය වෙලා කූරියා ගස්සන්න
    ------ Post added on Jul 6, 2021 at 9:12 AM

    බැසිල් තමා
    ------ Post added on Jul 10, 2021 at 12:10 AM