කෑම තියෙනව රිලෝඩ් තමා නැත්තෙ.yanda one card tikak aran enda.
Ubata bank account nathida debit or credit card top up karanna puluwan ne
Last edited:
කෑම තියෙනව රිලෝඩ් තමා නැත්තෙ.yanda one card tikak aran enda.
Mama pereda channel kala bappawa.Swayan nirodhayanaya wenna wei
Lanka hospital uba giye
Asiri Central, Giya monday giye. Giyahama wediya katha kale na yewwa. Mask ekak daan hitiye.. 10 second wage innathi. Dr ge behaviour eke wenasak thibba. A welaweth seken innaththe
Mama pereda channel kala bappawa.Swayan nirodhayanaya wenna wei

ඉන්දියාවට බෝ උනොත් නං ඉඳල ඉවරයි![]()
ඉන්දියාවට බෝ උනොත් නං ඉඳල ඉවරයි![]()
අනිවා. එහෙම උනොත් දකුණු ආසියාවම ෂට් ඩවුන්.
ඔව් , පොලිසියට කියල නිරෝධායනය වෙයන්.
මේ ඇඳිරි නීතිය කාලේ ඒක වාසියි.
මොකද හදිස්සියේ උඹලට මොනවා හරි ඕනි උනොත් ආණ්ඩුව ගානේ ගෙනත් දෙයි![]()
ඔව් , පොලිසියට කියල නිරෝධායනය වෙයන්.
මේ ඇඳිරි නීතිය කාලේ ඒක වාසියි.
මොකද හදිස්සියේ උඹලට මොනවා හරි ඕනි උනොත් ආණ්ඩුව ගානේ ගෙනත් දෙයි![]()
ඉතාලියේ වගේ ඉන්දියාවේ පැතිරුනොත් එහෙම ලංකාවේ අපිත් චකබ්ලාස් වෙලා ශට් ඩවුන් වෙලාම යනවා.
සුපිරිම ආහාර හිගයක් එයි වගේ...
දැන් ම ටික ටික මොනා හරි වවාගත්ත්නම් හොදයි



කොහෙහරි ඉඩමක්? ඉස්සරහට ඔහොම උනොත් වත්තෙ ටිකත් රැකගන්න උබලට මුරකරනන් වෙයි.
සල්ලි තියෙනවා නම් කොහෙන් හරි ඉඩමක් අරන් වැව්වත් හොදයි.![]()
අර වන්දනාකාරයො ගෙදර යවල තියෙන්නෙ මෙකද. ඉන්දියාවෙ ගණණ් වලට වඩා කොරෝනා තියනව.