කවුරු ආවත් කැද හැලියක් ශුවර්..
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව Jul 23, 2015 #21 කවුරු ආවත් කැද හැලියක් ශුවර්..
W Waruna.eranga Active member Jan 11, 2010 607 73 28 Jul 23, 2015 #22 mayson baas said: එළකිරි, ෆේස්බුක් වගේ සයිට් වල මත විමසුම් වලින් පෙන්නන්නෙ මහින්දට/සන්ධානයට ඇත්තටම ඡන්දයකදි ලැබෙන ඡන්ද ගානට වඩා ගොඩක් අඩු ගාණක්. (2010 ජනාධිපතිවරණෙදි ඔය මත විමසුම් වල ඉස්සරහින්ම හිටියෙ ෆොන්සේකා.) මේ පාර මහින්ද ඔන්ලයින් ඡන්ද වලත් ඉස්සරහින් ඉන්නව කියන්නෙ ඇත්ත ඡන්දෙදි උඩින්ම දිනනවා. 2/3ක් උනත් ගන්න ඉඩ තියෙනවා. Click to expand...
mayson baas said: එළකිරි, ෆේස්බුක් වගේ සයිට් වල මත විමසුම් වලින් පෙන්නන්නෙ මහින්දට/සන්ධානයට ඇත්තටම ඡන්දයකදි ලැබෙන ඡන්ද ගානට වඩා ගොඩක් අඩු ගාණක්. (2010 ජනාධිපතිවරණෙදි ඔය මත විමසුම් වල ඉස්සරහින්ම හිටියෙ ෆොන්සේකා.) මේ පාර මහින්ද ඔන්ලයින් ඡන්ද වලත් ඉස්සරහින් ඉන්නව කියන්නෙ ඇත්ත ඡන්දෙදි උඩින්ම දිනනවා. 2/3ක් උනත් ගන්න ඉඩ තියෙනවා. Click to expand...
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Jul 26, 2015 #24 maxwell90 said: දෙමළ මිනිස්සු ඊලම අතහැරලා ශ්‍රී ලංකා ජනරජයත් එක්ක ආණ්ඩු කරන්න එනව නම් මම ඒක හොඳ දෙයක් විදියට දකින්නෙ.[/COLOR][/SIZE] නැතිනම් ඔවුන් ආයෙත් කොන් කලොත් වෙනම රාජ්‍ය සංකල්පෙකට ආයෙත් වංගියක් තල්ලු වෙන එක වලක්වන්න බෑ Click to expand... ඔව් එහෙම වෙනවා නන් හොදයි.. ඒත් යතාර්තය තමයි එහෙම වෙන‍්නෙ නැති එක. දෙමළ සන්ධානය වෙනම රාජයක් මතයක් අගලක් වත් පස්සට ගිහින් නැහැ. උන් දැන් එලිපිටම ලන්කා ආන්ඩුවට තර්ජනය කරනවා. අනික දෙමළ සන්ධානය ඔය දකුනේ ආන්ඩුවකට සහයෝගය දෙන්නෙ නිකන් බලන් ඉන්න නෙමේ අඩුම ගානේ ස්වයං පාලනය හරි ගන්න. ඕකයි යතාර්තය.
maxwell90 said: දෙමළ මිනිස්සු ඊලම අතහැරලා ශ්‍රී ලංකා ජනරජයත් එක්ක ආණ්ඩු කරන්න එනව නම් මම ඒක හොඳ දෙයක් විදියට දකින්නෙ.[/COLOR][/SIZE] නැතිනම් ඔවුන් ආයෙත් කොන් කලොත් වෙනම රාජ්‍ය සංකල්පෙකට ආයෙත් වංගියක් තල්ලු වෙන එක වලක්වන්න බෑ Click to expand... ඔව් එහෙම වෙනවා නන් හොදයි.. ඒත් යතාර්තය තමයි එහෙම වෙන‍්නෙ නැති එක. දෙමළ සන්ධානය වෙනම රාජයක් මතයක් අගලක් වත් පස්සට ගිහින් නැහැ. උන් දැන් එලිපිටම ලන්කා ආන්ඩුවට තර්ජනය කරනවා. අනික දෙමළ සන්ධානය ඔය දකුනේ ආන්ඩුවකට සහයෝගය දෙන්නෙ නිකන් බලන් ඉන්න නෙමේ අඩුම ගානේ ස්වයං පාලනය හරි ගන්න. ඕකයි යතාර්තය.
Kosalamail Well-known member Feb 14, 2013 1,496 129 63 Kadawatha Jul 27, 2015 #25 No one can get over 100 seats this time. So both parties need the support of JVP and TNA. I dont think Mahinda gets the support of JVP and TNA. So most probably UNP might make a new government with the support of JVP, TNA.
No one can get over 100 seats this time. So both parties need the support of JVP and TNA. I dont think Mahinda gets the support of JVP and TNA. So most probably UNP might make a new government with the support of JVP, TNA.
M maxwell90 Active member Jun 18, 2015 205 36 28 Aug 5, 2015 #26 Kosalamail said: No one can get over 100 seats this time. So both parties need the support of JVP and TNA. I dont think Mahinda gets the support of JVP and TNA. So most probably UNP might make a new government with the support of JVP, TNA. Click to expand... yezz.. Thats what will happen as i guess
Kosalamail said: No one can get over 100 seats this time. So both parties need the support of JVP and TNA. I dont think Mahinda gets the support of JVP and TNA. So most probably UNP might make a new government with the support of JVP, TNA. Click to expand... yezz.. Thats what will happen as i guess