මීලඟ ජනාධිපතිවරණයේදී ඔබගේ මනාපය කාටද?

මීලඟ ජනාධිපතිවරණයේදී ඔබගේ මනාපය කාටද?


  • Total voters
    124

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    රනිල් හොඳයි හැබැයි ඉතින් 2029 වෙද්දි අවුරුදු 80 ක් නේද බන්, හරි උබට අනුව එන්න සුදුසුම පොර කවුද රනිල් ඇරුනම?
    ay ban mama vote karala thiyenne...
    anura thamai sudusuma pora
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    වෙනත් කවුද කියලා නම් එක්ක දාපන් බන්, මොකද නෝමල් වගේ ගොරකයන්ට කොහොමත් දෙන්නේ නෑ, පාඨලී වගේ පොරක් ආවෝත් දෙනවා 🤷🏽‍♂️ හැබැයි ඉතින් ඊළඟට කවුරු ආවත් Tax අඩු කරන එකක්නම් නෑ බන් :(
    Swaadeena wata padayonta namak daanna panak ne ban 😂😂

    වෙනත් choice eka 😂👇

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    එච්චරටම හදිස්සිය රට ආය බන්කොලොත් කරන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    වෙනත් එකේ ඉන්නෙ මොක්කුද කියලත් දාහල්ල, නංගි පෙන්නලා අක්ක දුන්නොත් එහෙම
     
    • Like
    Reactions: Max_r

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    වෙනත් =

    ඔලුව = නෝමල්
    පුක = රනිල්
    කද = චාමර සම්පත්
    චූ එක = සාගල
    කකුල් = රෝසි
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සජියා පාටලී හර්ෂ වගේ එකෙක් නැතුව නියම දක්ශින අදහස් තියන නායකයෙක් අවොත් චන්දෙ දෙනවා නැතම් සීලරතන හාමුදුරුවන්ට චන්දෙ දෙනවා.

    හැබැයි NPP එක කඩාගන්නේ නැතුව දිගටම මේ අතල් ටික දිගන හිටියොත් අනුර කුමාර සහෝදරයට තමයි චන්දෙ දෙන්නේ අවුරුදු 10 යක් ඉන්නවා කියන්නේ ජෙප්පෝ ටික වඳවෙලාම ගිහින් බයියෝ වෙනවා.බයියෝ ටිකත් සුපිරි පාඩමක් ඉගන ගන්නවා ආය එක්ස්පෙරිමන්ට් නොකරන්නම. 🤌 :lol:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    2028/29 wage di decide karanna one.

    namal wage ekek awoth nan denne na. Rajapaksha nama gawila thiyana ekektawath denne na kiyala hitagatta 2022 di, apita karapu balu wadeta.

    Sajiya wage modayekta nan kohomath denne na.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    sajith%20premadasa%20SL%20flag_1_0_0-2-min.jpg
    namal-rajapaksa-manifesto-2024.jpg

    maxresdefault.jpg

    maxresdefault.jpg

    Screenshot_20240726_165634_Chrome.jpg

    jui-jpg.99583

    hqdefault.jpg
     
    Last edited: