මීලඟ ජනාධිපතිවරණයේදී ඔබගේ මනාපය කාටද?

මීලඟ ජනාධිපතිවරණයේදී ඔබගේ මනාපය කාටද?

  • Total voters
    124

rambo321

Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මීලඟ ජනාධිපතිවරණයේදී ඔබගේ මනාපය කාටද?
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    tawa kal vedi, chande lan vela daapan meka
    sure මේකට බාගෙට බාගයක් vote කරන්නේ නැහැ නම පෙන්නන නිසා. කොන්දක් තියෙන උන් vote කරයි. විශේෂයෙන් ඩොබි washing machine vote කරන එකක් නැහැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    මේ ඔන්ලයින් ෆෝරම් වල ඉන්න ආතමාර්ථකාමී උන් වගේ නෙමෙයි
    මහ පොළොවේ සැබෑ ජනමතය මීට සහමුළින්ම පරස්පරයි
    ජනතාව දිගටම මාලිමාව සමඟ!
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මේ ඔන්ලයින් ෆෝරම් වල ඉන්න ආතමාර්ථකාමී උන් වගේ නෙමෙයි
    මහ පොළොවේ සැබෑ ජනමතය මීට සහමුළින්ම පරස්පරයි
    ජනතාව දිගටම මාලිමාව සමඟ!
    එක මිටට එක පොකුරට
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,142
    12,445
    113
    🌎
    මේ ඔන්ලයින් ෆෝරම් වල ඉන්න ආතමාර්ථකාමී උන් වගේ නෙමෙයි
    මහ පොළොවේ සැබෑ ජනමතය මීට සහමුළින්ම පරස්පරයි
    ජනතාව දිගටම මාලිමාව සමඟ!
    200.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ ඔන්ලයින් ෆෝරම් වල ඉන්න ආතමාර්ථකාමී උන් වගේ නෙමෙයි
    මහ පොළොවේ සැබෑ ජනමතය මීට සහමුළින්ම පරස්පරයි
    ජනතාව දිගටම මාලිමාව සමඟ!

    Hi අනුර
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    වෙනත් කවුද කියලා නම් එක්ක දාපන් බන්, මොකද නෝමල් වගේ ගොරකයන්ට කොහොමත් දෙන්නේ නෑ, පාඨලී වගේ පොරක් ආවෝත් දෙනවා 🤷🏽‍♂️ හැබැයි ඉතින් ඊළඟට කවුරු ආවත් Tax අඩු කරන එකක්නම් නෑ බන් :(
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    වෙනත් කවුද කියලා නම් එක්ක දාපන් බන්, මොකද නෝමල් වගේ ගොරකයන්ට කොහොමත් දෙන්නේ නෑ, පාඨලී වගේ පොරක් ආවෝත් දෙනවා 🤷🏽‍♂️ හැබැයි ඉතින් ඊළඟට කවුරු ආවත් Tax අඩු කරන එකක්නම් නෑ බන් :(
    uu aawoth nm hodama eken kelawala iwara wela, ai ehema kare kiyala ahuwahama uu kiyayi:
    "mama patali janapathi" kiyala.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වෙනත් කවුද කියලා නම් එක්ක දාපන් බන්, මොකද නෝමල් වගේ ගොරකයන්ට කොහොමත් දෙන්නේ නෑ, පාඨලී වගේ පොරක් ආවෝත් දෙනවා 🤷🏽‍♂️ හැබැයි ඉතින් ඊළඟට කවුරු ආවත් Tax අඩු කරන එකක්නම් නෑ බන් :(
    පාඨලී ? :lol:
    uta anura tharamwath deyak karaganna baha
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    වැඩිහිටියො උනත් කමක් නෑ උබල වගේ උන්ට ආන්ඩුවෙ වියදමෙන් ත්‍රිපෝෂ නොමිලේ දෙන්න ඕන මං කියන්නෙ. උබව වගේ උන් තමයි මාසෙන් දෙකෙන් ගේම් ගහන්න කියල ස්කැමර්ලට අහුවෙලා තියෙන පිච්චියත් නැතිකරගන්න බෙල්ලෙ වැලදාගන්නෙ. තව අවුරුදු හතරක් තියෙනව පකෝ. යන විදියත් හොදයි. සීය බදුත් ගහල හොරත් කෑව ඒත් තාම ඌට පුක දෙනව මේකෙ නරි.

    සීයයි රාජපක්ෂලයි පුරවලනෙ ගියෙ භාන්ඩාගාරය. ආදායම වැඩිකරගන්න බදු තමයි දැනට තියෙන විසදුම, වද පොනිල් වගේ නෙවෙයි හොරාකාපු උන් දැනටම හිරේ ඉදිරි කාලයේදි පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වයට ගන්න පුළුවන්. තව විදේශ ආයෝජන එයි. එතකොට 2030 වගේ වෙද්දි ආදායම් බදු ප්‍රතිශතය අඩු කරන්න පුලුවන්. ඒ ටික නොවුනුත් මිනිස්සු චන්දෙ නොදි ඉදී.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    බොරුනම් මගේ නමත් එක්ක දාපන් මම වෝට් කරේ අනුරට . ඒ වෙන මොකවත් නිසා නෙමෙයි ලක්කාව්වේ උන්ගේ පුකේ අමාරුව නිට්ටාවටම සනීප කරාට
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and Troop

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    bump

    වෙනත් කවුද කියලා නම් එක්ක දාපන් බන්, මොකද නෝමල් වගේ ගොරකයන්ට කොහොමත් දෙන්නේ නෑ, පාඨලී වගේ පොරක් ආවෝත් දෙනවා 🤷🏽‍♂️ හැබැයි ඉතින් ඊළඟට කවුරු ආවත් Tax අඩු කරන එකක්නම් නෑ බන් :(
    patali anurata eha wenawa. :lol: :lol:
    ------ Post added on Jul 8, 2025 at 9:32 AM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පාඨලී ? :lol:
    uta anura tharamwath deyak karaganna baha
    රනිල් හොඳයි හැබැයි ඉතින් 2029 වෙද්දි අවුරුදු 80 ක් නේද බන්, හරි උබට අනුව එන්න සුදුසුම පොර කවුද රනිල් ඇරුනම?
     
    • Like
    Reactions: AKI-SL