මීලඟ Mitsubishi Outlander එක [Large Photos]

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Mitsubishi Outlander රථයේ ස්ථානය ගැනීමට පැමිනෙන මෙහි නම Mitsubishi Ground Tourer PHEV ලෙස වෙනස් කර ඇති අතර ඉන්ධන වලට අමතරව විදුලියෙන් පමනක් කිලෝමීටර් 120 ගමන් කල හැකි බව පැවසෙනවා.
    එය මේ මස පවත්වන "Paris Motor Show"හිදී එලිදැක්වීමට නියමිතයි


    zIontfQ.jpg


    UMXSwAp.jpg


    xfbwrVA.jpg


    wLja354.jpg
     
    • Like
    Reactions: gemba95

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    මේ අලුත් වාහන වලට හිත යන්නැතුව පරණ මිට්සුබිෂි යක්කුන්ටම හිත යන්නෙ මගෙ විතරද බං????
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මුන්ට හෙන ගහන ෆයින් එකක් ගහලා තියෙන්නේ.. ඉස්සෙල්ලා නිසාන් එකෙන් මිට්සුබිශි එක ගන්න හැදුවත්, උන්ගේ ලොස් එක දැකලා උනුත් මග ඇරියා. ස්පේස් ශිප් එකක් ගැහුවත් දැන් මිට්සුබිශි ගොඩ ගන්න වෙන්නේ නැ..