Mitsubishi Outlander රථයේ ස්ථානය ගැනීමට පැමිනෙන මෙහි නම Mitsubishi Ground Tourer PHEV ලෙස වෙනස් කර ඇති අතර ඉන්ධන වලට අමතරව විදුලියෙන් පමනක් කිලෝමීටර් 120 ගමන් කල හැකි බව පැවසෙනවා. එය මේ මස පවත්වන "Paris Motor Show"හිදී එලිදැක්වීමට නියමිතයි