මීවණපලානයා ගේ හොර එලිවෙයි!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    රෙදි නැතුව නාගත්තු මට විලි වහගන්න මීවනපාලානයට සාරියක් දීලා ඒ පින මට අනුමෝදම් කරපන්කො පිලීස්.
    මූ මාර රගපෑමක් රගන්නෙ හෙන බෞද්ධයා වගේ..

    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,738
    113
    පෝරිසාදයා;23751794 said:
    මූ මාර රගපෑමක් රගන්නෙ හෙන බෞද්ධයා වගේ..

    :lol::lol::lol:

    :yes::yes:ඌගෙ එක ෆේක් එකකින් උඩින් කෝට් කරනවා. අනිත් ෆේක් වලින් යටින් කෝට් කරනවා. අකුරු වල පාට සයිස් මාරු කරනවා. එක විකාරයයි. සිරාවටම ඌ රඟන්න හෙනම ගේමක් දෙනවා. කියන්න තියෙන්නෙ අනේ හුකේ පාදිලි මහත්තයො කියලා තමයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    :yes::yes:ඌගෙ එක ෆේක් එකකින් උඩින් කෝට් කරනවා. අනිත් ෆේක් වලින් යටින් කෝට් කරනවා. අකුරු වල පාට සයිස් මාරු කරනවා. එක විකාරයයි. සිරාවටම ඌ රඟන්න හෙනම ගේමක් දෙනවා. කියන්න තියෙන්නෙ අනේ හුකේ පාදිලි මහත්තයො කියලා තමයි.
    මූ කතෝලික වෙලා ඉපදිච්ච එක ගැන මූටම කලකිරිල , ආත්මෙ මාරුකරගන්න මාර දැගලීමක් දගලනවා ...:lol::lol:
    SahanJ123,sj91,Superuser ,PMMM මේව ඔක්කොම මුගෙ ෆේක්...
    සේරම එලිකරාම මූට මල පැනල වේදනාව උපරිම වෙලා අම්ම මුත්ත මතක් කරල බැනල තිබ්බා ත්‍රෙඩ් වල...
    :rofl::rofl:
    හොදට බලපන් මීවනපලානෙයට බැනපු ත්‍රෙඩ් වලට මූ කමෙන්ට් කරන්නෙ කලාතුරකින් ත්‍රෙඩ් එක බම්ප් වෙයි කියලා :lol::lol::lol:
    අනික මූ දාන්නෙම මීවනපලානෙ හරි නිවාතාප වගෙ වැදිබණ කියනව කියල හංවඩු ගැහිච්ච හොර ගණයන්ගෙ වීඩියෝ විතරයි ...

    පව් අසරණයා.. පාදිලි කියනව ඇති මේව නොකලොත් කන්න බොන්න වත් සල්ලි දෙන්නෙ නෑ කියලා..:rofl:

    කොහොම හරි පල්ලියෙන් මූට බාර දීපු එලකිරියෙ
    අධර්මය ප්‍රචාරය කරන Project එක ෆේල්...:angry:
    අන්න මීවනපලානෙ FB එකේ sponsor ads දානව සල්ලි ගෙවලා.. මූ වගේම අනාතයි..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,738
    113
    පෝරිසාදයා;23751921 said:
    මූ කතෝලික වෙලා ඉපදිච්ච එක ගැන මූටම කලකිරිල , ආත්මෙ මාරුකරගන්න මාර දැගලීමක් දගලනවා ...:lol::lol:
    SahanJ123,sj91,Superuser ,PMMM මේව ඔක්කොම මුගෙ ෆේක්...
    සේරම එලිකරාම මූට මල පැනල වේදනාව උපරිම වෙලා අම්ම මුත්ත මතක් කරල බැනල තිබ්බා ත්‍රෙඩ් වල...
    :rofl::rofl:
    හොදට බලපන් මීවනපලානෙයට බැනපු ත්‍රෙඩ් වලට මූ කමෙන්ට් කරන්නෙ කලාතුරකින් ත්‍රෙඩ් එක බම්ප් වෙයි කියලා :lol::lol::lol:
    අනික මූ දාන්නෙම මීවනපලානෙ හරි නිවාතාප වගෙ වැදිබණ කියනව කියල හංවඩු ගැහිච්ච හොර ගණයන්ගෙ වීඩියෝ විතරයි ...

    පව් අසරණයා.. පාදිලි කියනව ඇති මේව නොකලොත් කන්න බොන්න වත් සල්ලි දෙන්නෙ නෑ කියලා..:rofl:

    කොහොම හරි පල්ලියෙන් මූට බාර දීපු එලකිරියෙ
    අධර්මය ප්‍රචාරය කරන Project එක ෆේල්...:angry:
    අන්න මීවනපලානෙ FB එකේ sponsor ads දානව සල්ලි ගෙවලා.. මූ වගේම අනාතයි..

    මටත් හිතෙන්නෙ ඒක තමයි බන්. තමන්ගෙ කලකිරීමේ වේදනාව නිසා දරාගන්න බැරුවයි ඉන්නෙ. ඒකයි අනිත් දර්ශන විකෘති කරලා. අපේ ආගම විතරක් නෙවේ සේරම බොරුයි කියන තැනට එන්න තමයි මේ ට්‍රයි කරන්නෙ. ඒ තැනට එන්න ඕන බේස් එකයි මේ දැන් මුන් දාගෙන යන්නෙ. ඒ බේස් එක හදන්නයි පදිලියො මුන්ට පඩි ගෙවන්නෙ, වැදි බන බුකියෙ ස්පොන්සර් කරන්නෙ. උබ ඌගේ ෆේක් වල නම් එක්කම මෙතන දාලා ඌගේ ප්‍රොජෙක්ට් එකේ රෙදි ගලවනවා. පව් වැඩ. පාදිලියා මේවා දැක්කොත් බඩගින්නෙ ඉන්න වෙන්නෙ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුද්ධ සාසනය තුල රකින්නට දෙයක් නොමැති බවත් , රැකෙන්නට පමණක් යමක් ඇති බවත් ප්‍රඥා ගෝචරව වැටහා ගැනීමට උත්සහ ගන්න....

    තවද, ගගක් තරණය කල පසු , පාරුව කරේ තියාගෙන නොයන්නා සේ නිවන් පුර්ණය කිරීම සදහා පමණක් ධර්මය උපයෝගී කොට ගනී

    අපරාදේ මහ රහතුන් වහන්සේලා ධර්මයට අවැඩක්, විකෘතියක් වෙනකොට ධර්ම සංගායනා තුනක් තියන්න මූලිකත්වය ගත්තේ. මේ වගේ ඥානයක් එතුමන්ලාටත් තිබ්බා නම් අද අපිට බුද්ධ වචනයක් කියල එකක් නැහැ.
    :D:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Maha rahathun nam ehema karapu eka hondayi... ada inna aya thamayi prashne.. penawane followers lage hasireema.. neda ban.. :P

    අපරාදේ මහ රහතුන් වහන්සේලා ධර්මයට අවැඩක්, විකෘතියක් වෙනකොට ධර්ම සංගායනා තුනක් තියන්න මූලිකත්වය ගත්තේ. මේ වගේ ඥානයක් එතුමන්ලාටත් තිබ්බා නම් අද අපිට බුද්ධ වචනයක් කියල එකක් නැහැ. :D:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    බුද්ධ සාසනය තුල රකින්නට දෙයක් නොමැති බවත් , රැකෙන්නට පමණක් යමක් ඇති බවත් ප්‍රඥා ගෝචරව වැටහා ගැනීමට උත්සහ ගන්න....

    තවද, ගගක් තරණය කල පසු , පාරුව කරේ තියාගෙන නොයන්නා සේ නිවන් පුර්ණය කිරීම සදහා පමණක් ධර්මය උපයෝගී කොට ගනී

    අපරාදේ මහ රහතුන් වහන්සේලා ධර්මයට අවැඩක්, විකෘතියක් වෙනකොට ධර්ම සංගායනා තුනක් තියන්න මූලිකත්වය ගත්තේ. මේ වගේ ඥානයක් එතුමන්ලාටත් තිබ්බා නම් අද අපිට බුද්ධ වචනයක් කියල එකක් නැහැ.
    :D:D

    හහ් හහ් හා! පොර ලිඳේ නේහ්? මේ වගේ ගොන් ඩයල්ද බං පේරා ස්ටාෆ් ඉන්නේ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    අපරාදේ මහ රහතුන් වහන්සේලා ධර්මයට අවැඩක්, විකෘතියක් වෙනකොට ධර්ම සංගායනා තුනක් තියන්න මූලිකත්වය ගත්තේ. මේ වගේ ඥානයක් එතුමන්ලාටත් තිබ්බා නම් අද අපිට බුද්ධ වචනයක් කියල එකක් නැහැ.
    :D:D
    :lol: :lol: :lol:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    අපරාදේ මහ රහතුන් වහන්සේලා ධර්මයට අවැඩක්, විකෘතියක් වෙනකොට ධර්ම සංගායනා තුනක් තියන්න මූලිකත්වය ගත්තේ. මේ වගේ ඥානයක් එතුමන්ලාටත් තිබ්බා නම් අද අපිට බුද්ධ වචනයක් කියල එකක් නැහැ.
    :D:D

    උන්වහන්සේලා , පළමුව රැකිලා දෙවනුවයි රකින්න කටයුතු කලේ ... එකයි වෙනස

    රකින්න හා පරිස්සම් කරන්න නැති තැනක් හම්බ උනාම මුළු බුද්ධ ශාසනයම රැකේවි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව්.. අද ආගම රකින්න එන්නේ නන්නත්තාර වෙලා ඉන්න උන්. උන්ගේ සමාජ පසුබිම හොඳට පේනවා හැසිරෙන විදියෙන්.

    උන්වහන්සේලා , පළමුව රැකිලා දෙවනුවයි රකින්න කටයුතු කලේ ... එකයි වෙනස

    රකින්න හා පරිස්සම් කරන්න නැති තැනක් හම්බ උනාම මුළු බුද්ධ ශාසනයම රැකේවි
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔව්.. අද ආගම රකින්න එන්නේ නන්නත්තාර වෙලා ඉන්න උන්. උන්ගේ සමාජ පසුබිම හොඳට පේනවා හැසිරෙන විදියෙන්.

    ඔව් මේ කතාව නම් සහතික ඇත්ත. බෞද්ධයෙක් වගෙ පෙනී ඉදලා සිංහ හම් පොරෝගෙන ආවට නන්නත්තාර වෙච්ච කුරුසයෙක් බව හොදටම පෙනුනා උඹේ හැසිරීමෙන්.. Sahanj123 ,sj91 මොන fake එකෙන් ආවත් අනාතයා අනාතයාමයි.. :lol: :lol: :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    FACE to FACE - 2 - Today (23rd Oct 2018) at 7PM on https://www.facebook.com/ashramaya/

    මුහුණට මූණ දීම කෙසේ හෝ වේවා.කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මෙහෙය වීමෙන් සිරි සදහම් ආශ්‍රමයේ FB පිටුවේ අදාල Trailer Video වද මහමෙව්නා අසපුව මගින් Block කොට ඇත.
    ප්‍රශ්නය නම් ඔවුන් අසන්නේ කිරිබත්ගොඩ හිමිගේ video clips නීත්‍යානුකූල අවසරයක් ඇතුව ලබාගත්තාද යනවගයි.නමුත් ප්‍රශ්නය නම් මහමෙව්නා post වල ඇති සිරි සුමන ,අරණධම්ම මෝඩජෝඩුව, වහරක, මීවන පලානේලාගේ Video clips ඔවුන් නිත්‍යානුකූල අවසරයක් නැතුව ලබාගැනීමයි. එය ඔවුන්ගේ මුග්ධ බව මොනවට හෙලිකරයි.

    මහමෙව්නා අසපු වාසි sadaham mithuro ලෑස්ති වන්නේ දාර්ශනික සංවාදයකට නොවේ ,ඔවුන්ට කළ හැක්කේ block කිරිම පමණයි.මෙයින් පෙනී යන්නේ ඤාණානන්ද හිමිගේ ඇති නිඝණ්ඪ වාදී ක්‍රියාවන්.

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ නාකි හම්පඩයා නිකාය තුනේම මහණවෙලා ඒවා තුනෙන්ම එලවලා. මූ මහන්වෙන්න ගිහින් තියෙන්නේ බොරුකියලා. මු තගෙන් එන්නේ. තගෙන්ම රිටන් එකක් දුන්නන් හරි. කාලකන්නි වල් පරයා! :lol::lol:
    අය්යො පල්ලියෙ සල්ලි..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    FACE to FACE - 2 - Today (23rd Oct 2018) at 7PM on https://www.facebook.com/ashramaya/

    මුහුණට මූණ දීම කෙසේ හෝ වේවා.කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මෙහෙය වීමෙන් සිරි සදහම් ආශ්‍රමයේ FB පිටුවේ අදාල Trailer Video වද මහමෙව්නා අසපුව මගින් Block කොට ඇත.
    ප්‍රශ්නය නම් ඔවුන් අසන්නේ කිරිබත්ගොඩ හිමිගේ video clips නීත්‍යානුකූල අවසරයක් ඇතුව ලබාගත්තාද යනවගයි.නමුත් ප්‍රශ්නය නම් මහමෙව්නා post වල ඇති සිරි සුමන ,අරණධම්ම මෝඩජෝඩුව, වහරක, මීවන පලානේලාගේ Video clips ඔවුන් නිත්‍යානුකූල අවසරයක් නැතුව ලබාගැනීමයි. එය ඔවුන්ගේ මුග්ධ බව මොනවට හෙලිකරයි.

    මහමෙව්නා අසපු වාසි sadaham mithuro ලෑස්ති වන්නේ දාර්ශනික සංවාදයකට නොවේ ,ඔවුන්ට කළ හැක්කේ block කිරිම පමණයි.මෙයින් පෙනී යන්නේ ඤාණානන්ද හිමිගේ ඇති නිඝණ්ඪ වාදී ක්‍රියාවන්.

    මහමෙව්නාවේ කවුරුත් රහත් වෙලත් නෑ
    විශේෂයෙන්ම බුදු වෙලත් නෑ...
    අනිත් හාමුදුරුවරුත් එහෙම තමයි..
    ඉතින් කෙලෙස් තියන අය මොකක් කිවුවම මොකද… මොකක් කරාම මොකද :lol:

    ඒ උනාට ඒ වගේද මේ රහත් වෙච්චි අයයි හොරාට බුදු වෙච්චි අයයි කෙලෙස් ප්‍රහනයත් කරලා
    මළ පැනලා....
    කෑ ගහලා..
    ගේමට වරෙන් කියලා...
    එකට එක කරලා ...

    ඒ අස්සේ සියලු කෙලෙසුන් නසලා රහත් වෙලා..

    ඒ අස්සේ නිකාය තුනේම උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකාය තුනෙන්ම එළවලා....

    මහමෙව්නාවේ ගේට්ටු ගාව face to face CD write කරලා බෙදලා... රහත් වෙලා .. ජංජාලයයි! :lol:

    රෙදි නෑ නේ? :rofl:

    ඕක මහමෙව්නාවෙන් කරා නං කමක් නෑ කියන්න තිබ්බා... රහත් වෙලා බුදු වෙලා තමන්ගේ පිළිමෙට වැඳගෙන කරාම? ලොල් නේ? :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට මොකෝ බන්. සමන්ත කිරිබතා ගැන කියන දේවල් සියල්ල සත්‍යයි. මට ඒ ඇති. පුළුවන් කරුණින් බොරු කියල ඔප්පු කරපල්ලා.

    මහමෙව්නාවේ කවුරුත් රහත් වෙලත් නෑ
    විශේෂයෙන්ම බුදු වෙලත් නෑ...
    අනිත් හාමුදුරුවරුත් එහෙම තමයි..
    ඉතින් කෙලෙස් තියන අය මොකක් කිවුවම මොකද… මොකක් කරාම මොකද :lol:

    ඒ උනාට ඒ වගේද මේ රහත් වෙච්චි අයයි හොරාට බුදු වෙච්චි අයයි කෙලෙස් ප්‍රහනයත් කරලා
    මළ පැනලා....
    කෑ ගහලා..
    ගේමට වරෙන් කියලා...
    එකට එක කරලා ...

    ඒ අස්සේ සියලු කෙලෙසුන් නසලා රහත් වෙලා..

    ඒ අස්සේ නිකාය තුනේම උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකාය තුනෙන්ම එළවලා....

    මහමෙව්නාවේ ගේට්ටු ගාව face to face CD write කරලා බෙදලා... රහත් වෙලා .. ජංජාලයයි! :lol:

    රෙදි නෑ නේ? :rofl:

    ඕක මහමෙව්නාවෙන් කරා නං කමක් නෑ කියන්න තිබ්බා... රහත් වෙලා බුදු වෙලා තමන්ගේ පිළිමෙට වැඳගෙන කරාම? ලොල් නේ? :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මුන්ට නෙලන්න කවුරුත් නැහැනේ, සාසනේ කන්න ආපු බල්ලෝ!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මූට හොඳටම පිස්සු, බුද්ධ චරිතයටත් අපහාස කරන වල් බල්ලෙක්. පල්ලියේ පිල්ලියක්.
    මහාමායා දේවියට ලිංගවිපර්යාසයක් වුනාලු, මූට හෙන ගහන්න ඕනේ මේ කියන කතාවලට..

    ලෝල්ස්........
    මේ සිංඥප්පුව සයුකාට්‍රිස්ට් කෙනෙක්ට පෙන්න පල්ලා.....:rofl::rofl::rofl::rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ලෝල්ස්........
    මේ සිංඥප්පුව සයුකාට්‍රිස්ට් කෙනෙක්ට පෙන්න පල්ලා.....:rofl::rofl::rofl::rofl:

    මූව සාසනෙන් නෙරපුවට පස්සෙ මුගෙ බුදුන් උපන්නෙ ලංකාවෙ බොරුව ප්‍රමෝට් කරන්න රෑ දාවල් ත්‍රෙඩ් දානවා ක්‍රිස්තියානි කාරයෙක් sj91 ,Sahanj123 :lol::lol::lol: