මීවණපලානයා ගේ හොර එලිවෙයි!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Mahamaya Deviaya gana neve balanna ona. Desana karana Darmaye varadi thiyenava nam penva denna.

බූරුවෝ, ගොනා වුනාට තප්පුලන්න එපා. ත්‍රිපිටකය ඉගෙන ගෙන වරෙන්! ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනෙවා සියලු බුදු වරයන්ගේ මව්වරුන්ට වන ධර්මතාවයක් විස්තර කරපු! අශ්චරිය අද්භූත සුත්‍රය! දන්නේ නැත්තම් දැනගනිං. ඒකේ විස්තර කරනවා බුදුවරයන්ගේ මෑනියන් දින හතකින් කලුරිය කරන බව. උඹ කියන්නේ ත්‍රිපිටකයත් වැරදියි මේ හම්පඩයා හරි කියලද? ගොනා!
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඔබේ අදහස වැරදියි. ධර්මය දේශනා කරනවා කියලා තමුන්ගේ හිතට එන දේ දේශනා කරන්න බැහැ. හිතේ මැවෙන මනෝ විකාර දේශනා කරන්න බැහැ.

ඒකයි මහන වෙලා, ක්‍රමයෙන් ගුරු හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ඇතුව, ධර්මය ඉගෙන ගෙන ඒක දේශනා කරන්න ඕනි.

No-----Guru Hamuduruvan desana karana dey nivaradi nam pamanak , pili ganna ona. Nathnam, Angulimala kenek bihi venna puluwan,-------------Guru Hamuduruvo RAHATH vela nahane. Varadi thiyenna puluwan.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mea desanave varddhak thienavanam, [Darmayata adhalava] penva denna. Mea desanave thiyena vadagath deyak mathak karami , Lankave samahara temple vala ,kaha pata siura da gena ,Gahanu ayata horata kelina ayata.-------SEELAYEN SANVARA VENNA.
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
No-----Guru Hamuduruvan ma desana karana dey nivaradi nam pamank pili ganna ona. Nathnam, Angulimala kenek bihi venna puluwa,-------------Guru Hamuduruvo RAHATH vela nahane. Varadi thiyenna puluwan.

මුං වගේ මොට්ටපාලා සමඟ කතා කරල වැඩක් නැහැ. විනය පිටකයේ විනය නීතියක් තියෙනවා ගුරු හාමුදුරුවෙකු යටතේ අවුරුදු 5ක් ධර්මය ඉගෙන ගන්න ඔනේ. එහෙම කරලාත් ධර්මය ගැන හරි වැටහීමක් නැත්තම් ගුරු හාමුදුරුවන් යටතේ ජීවිත කාලයම ගතකරන්න ඕනේ. ධර්මය දේශනා කරන්න බැහැ තනිව ගිහින්. මේවා මොකුත් දන්නේනැති ගොබ්බයෝ එක එක තියරි දානවා.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මුං වගේ මොට්ටපාලා සමඟ කතා කරල වැඩක් නැහැ. විනය පිටකයේ විනය නීතියක් තියෙනවා ගුරු හාමුදුරුවෙකු යටතේ අවුරුදු 5ක් ධර්මය ඉගෙන ගන්න ඔනේ. එහෙම කරලාත් ධර්මය ගැන හරි වැටහීමක් නැත්තම් ගුරු හාමුදුරුවන් යටතේ ජීවිත කාලයම ගතකරන්න ඕනේ. ධර්මය දේශනා කරන්න බැහැ තනිව ගිහින්. මේවා මොකුත් දන්නේනැති ගොබ්බයෝ එක එක තියරි දානවා.

Darmaya desana karanna , kage vath avasarayak ona naha. Oba hithuvada , Mea yugaya , Yesus vahanse sitiya yugaya kiyala ?
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Desana karana dey hari nam ,kumakda thiyena prasnaya ? Varaddhak unath , kuruse thiyala ana gasana yugaya neve mea. Eta vada develop vela thiyennne.
 
Last edited:

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Darmaya desana karanna , kage vath avasarayak ona naha. Oba hithuvada , Mea yugaya , Yesus vahanse sitiya yugaya kiyala ?

ඈ බොල එතකොට උඹ කියන්නේ විනය පිටකයත් වැරදියි? ඒකත් වැඩක් නෑ? අනේ පලයන් බං
 
Last edited:

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0

බූරුවෝ, ගොනා වුනාට තප්පුලන්න එපා. ත්‍රිපිටකය ඉගෙන ගෙන වරෙන්! ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනෙවා සියලු බුදු වරයන්ගේ මව්වරුන්ට වන ධර්මතාවයක් විස්තර කරපු! අශ්චරිය අද්භූත සුත්‍රය! දන්නේ නැත්තම් දැනගනිං. ඒකේ විස්තර කරනවා බුදුවරයන්ගේ මෑනියන් දින හතකින් කලුරිය කරන බව. උඹ කියන්නේ ත්‍රිපිටකයත් වැරදියි මේ හම්පඩයා හරි කියලද? ගොනා!

:cool::cool:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මුං වගේ මොට්ටපාලා සමඟ කතා කරල වැඩක් නැහැ. විනය පිටකයේ විනය නීතියක් තියෙනවා ගුරු හාමුදුරුවෙකු යටතේ අවුරුදු 5ක් ධර්මය ඉගෙන ගන්න ඔනේ. එහෙම කරලාත් ධර්මය ගැන හරි වැටහීමක් නැත්තම් ගුරු හාමුදුරුවන් යටතේ ජීවිත කාලයම ගතකරන්න ඕනේ. ධර්මය දේශනා කරන්න බැහැ තනිව ගිහින්. මේවා මොකුත් දන්නේනැති ගොබ්බයෝ එක එක තියරි දානවා.

Guru Hamuduruvoth ,Rahath vela nathnam ? Podi aulak ,thiyenava nedha ?
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0

බූරුවෝ, ගොනා වුනාට තප්පුලන්න එපා. ත්‍රිපිටකය ඉගෙන ගෙන වරෙන්! ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනෙවා සියලු බුදු වරයන්ගේ මව්වරුන්ට වන ධර්මතාවයක් විස්තර කරපු! අශ්චරිය අද්භූත සුත්‍රය! දන්නේ නැත්තම් දැනගනිං. ඒකේ විස්තර කරනවා බුදුවරයන්ගේ මෑනියන් දින හතකින් කලුරිය කරන බව. උඹ කියන්නේ ත්‍රිපිටකයත් වැරදියි මේ හම්පඩයා හරි කියලද? ගොනා!

Darmaya gana pamanak katha karanna please.
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Guru Hamuduruvoth ,Rahath vela nathnam ? Podi aulak ,thiyenava nedha ?
ගොනෝ උඹ කියන විදියට ගුරු හාමුදුරුවෝ රහත්ද කියලා බලලා තමයි මහන වෙන්ඩ ඕනේ. අනේ බං ප්‍රැක්ටිකල් දෙයක් කියපන්, බොරුවට තර්කය දිනවන්න කතා කරන්නේ නැතුව. උඹ කියන විදියට මහණවුනා, ඊට පස්සේ තමන්ට තේරෙන විදියට බුද්ධ චීවරය දරාගෙන බන කියනවා. ගුරා රහත් නැහැනේ! ගෝලයා ට සයිකොසියාව, ඌ හිතනව ඌ රහත් කියලා. වැඩේ හරි! බුදු බණ පැත්තක, පිස්සා පිස්සු බණ කියනවා, විනය පිටකය කැලේ. උඹලා වගේ උන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ ධර්මයට කරන අපහාසයට.
:angry::angry:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඈ බොල එතකොට උඹ කියන්නේ විනය පිටකයත් වැරදියි? ඒකත් වැඩක් නෑ? අනේ පලයන් බං

Onama deyakata , vahal novee, Nivaradi dey pamanak, Buddhiyen vimasa bala piliganna.
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
No-----Guru Hamuduruvan desana karana dey nivaradi nam pamanak , pili ganna ona. Nathnam, Angulimala kenek bihi venna puluwan,-------------Guru Hamuduruvo RAHATH vela nahane. Varadi thiyenna puluwan.

ඒක තමයි කියලා තියෙන්නේ ගුරු හාමුදුරුවන්ගේ අනුසාසනා ඇතුව ක්‍රමයෙන් ධර්මය ඉගෙන ගෙන දේශනා කරන්න ඕනි කියලා. අංගුලිමාල කෙනෙක් බිහිවෙන්න නං ධර්මය නෙමේ ඉගෙන ගන්නේ අධර්මය. සිංහල ත්රෙන්නේ නැද්ද බං කිව්වම?
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Darmaya gana pamanak katha karanna please.
ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනෙවා සියලු බුදු වරයන්ගේ මව්වරුන්ට වන ධර්මතාවයක් විස්තර කරපු! අශ්චරිය අද්භූත සුත්‍රය!
බොල මෝඩ හිකනලෝ, ධර්මය කියන්නේ ත්‍රිපිටකයටම තමයි, තෝ වගේ ගොන් වස්සන්ට එකේ තියෙන එවා පෙරලා මේක ධර්මය , මේක ධර්මය නෙවෙයි කියන්න අයිතියක් නැහැ. උඹටත් හොඳටම මැන්ටල් වගේ, අපරාදේ මගේ කාලය
 
  • Like
Reactions: maxtalker

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ගොනෝ උඹ කියන විදියට ගුරු හාමුදුරුවෝ රහත්ද කියලා බලලා තමයි මහන වෙන්ඩ ඕනේ. අනේ බං ප්‍රැක්ටිකල් දෙයක් කියපන්, බොරුවට තර්කය දිනවන්න කතා කරන්නේ නැතුව. උඹ කියන විදියට මහණවුනා, ඊට පස්සේ තමන්ට තේරෙන විදියට බුද්ධ චීවරය දරාගෙන බන කියනවා. ගුරා රහත් නැහැනේ! ගෝලයා ට සයිකොසියාව, ඌ හිතනව ඌ රහත් කියලා. වැඩේ හරි! බුදු බණ පැත්තක, පිස්සා පිස්සු බණ කියනවා, විනය පිටකය කැලේ. උඹලා වගේ උන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ ධර්මයට කරන අපහාසයට.
:angry::angry:

Oba katha karana vidiya, nam , podi aulak thiyenava. Mea tika mathak karami.METTHA----MUDITHA----KARUNA-----UPECCSHA------------------------------------------Mama kiwwe, Guru Hamudurvo ,unath varadi deyak kiyanava nam ,piliganna epa kiyala. Nathnam Angulimala la bihi venna puluwan kiyala.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඒක තමයි කියලා තියෙන්නේ ගුරු හාමුදුරුවන්ගේ අනුසාසනා ඇතුව ක්‍රමයෙන් ධර්මය ඉගෙන ගෙන දේශනා කරන්න ඕනි කියලා. අංගුලිමාල කෙනෙක් බිහිවෙන්න නං ධර්මය නෙමේ ඉගෙන ගන්නේ අධර්මය. සිංහල ත්රෙන්නේ නැද්ද බං කිව්වම?

Guru Hamuduruvo Rahath une natthe why ?
 
  • Like
Reactions: Superuser

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනෙවා සියලු බුදු වරයන්ගේ මව්වරුන්ට වන ධර්මතාවයක් විස්තර කරපු! අශ්චරිය අද්භූත සුත්‍රය!
බොල මෝඩ හිකනලෝ, ධර්මය කියන්නේ ත්‍රිපිටකයටම තමයි, තෝ වගේ ගොන් වස්සන්ට එකේ තියෙන එවා පෙරලා මේක ධර්මය , මේක ධර්මය නෙවෙයි කියන්න අයිතියක් නැහැ. උඹටත් හොඳටම මැන්ටල් වගේ, අපරාදේ මගේ කාලය

Darmaya Vasayen , Mama Pradana vasayen , piliganne ,CHATHU ARYA SATHYA. Eya books vala thiyenava. PRADANA VASAYEN balanne CHATHURARYA SATHYA.