පින්වත් ජිංතක ජිල්ලබකිට,
මෙසේ එකතු කර එක තැනකට ගැනීමෙන් ධර්මවාදීන් සහ විනයවාදීන් බොහෝ සතුටට පත්වන යහපත් කටයුත්තකටම මම මුල පුරනවා. ඒ සතුටට පත්වන යහපත් කටයුත්ත විස්තර ඇතිවම අන් අයත් පහසුවෙන්ම දකින්න ටික දවසක් ගතවේවි. මට ටික කාලයක් දෙන්නකෝ. මම කරලාම ඒ ගැන වැඩි විස්තර පවසන්නම්.
ඔබට සිහි වෙනවාද sgrdk1 විසින් සකාරණවම අධර්මය හා අවිනය රජ කරවන්න උත්සාහ කල තැන්? මේ සමහරක් තැන්:
1. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download
http://www.elakiri.com/forum/showthread.php?p=19732616#post19732616
ආර්යෝපවාදය, පාලි ත්‍රිපිටකය, "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පැවසීම
2. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
http://www.elakiri.com/forum/showthread.php?t=1727257
මජ්ජිමා පටිපදා විස්තරය
3. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
http://www.elakiri.com/forum/showthread.php?p=19745099#post19745099
ධර්මය සජ්ජායනාව, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම
4. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
http://www.elakiri.com/forum/showthread.php?t=1743812
"නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන කතාව
5. මීවනපලානේ මොඩර්න් බණ! (මේ ත්‍රෙඩ් එක)
http://www.elakiri.com/forum/showthread.php?t=1727671
ලියන ලද නොයෙක් දේවල්
මම මේ දක්වන ලද ත්‍රෙඩ් වලට අමතරව sgrdk1 විසින් අධර්මය හා අවිනය රජ කරවන්න උත්සාහ කල ඔබ දන්නා වෙනත් ත්‍රෙඩ් තිබෙනවාද? එවන් තැන් දැක්කොත් ඒ ගැන ඉහත ලෙසින් වචන කිහියපක් භාවිතා කර ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක මේ ත්‍රෙඩ් එකේම සඳහන් කරන්නකෝ. භූත (සිදුව ඇති) කරුණු ඇසුරෙන්ම, සත්‍ය වචන ඇසුරෙන්ම, අයහපත පිණිස නොව යහපත පිණිසම අපි එසේ කලාම sgrdk1 ගේ ඥානවන්ත භාවය හෝ අඥාන භාවය කවරාකාරදැයි අන් අයත් තේරුම් ගනිවිනේ. එසේ දැක්වීම ප්‍රිය හෝ අප්‍රිය වන්න පුළුවන්. නමුත් එසේ දැක්වීම යහපත පිණිසමයි පවතින්නේ.
නුවනැත්තෙක් හාත්පස විසිර ඇති කසළ දැක්කොත් ඒ ඒ තැන් වල ඒ ඒ කසළ දවනවා වෙනුවට එක ලොකු කසළ ගොඩක් හෝ ලොකු කසළ ගොඩවල් කිහිපයක් වන පරිදි කසළ එක් රැස් කොට තමයි ගිනි තබන්නේ.
එකට එක් කර ගත්තාම මටත් ලෙහෙසියී, අන් අයටත් ලෙහෙසියී.
Skylark
සාධු! සාධූ! බුදුන් දෙසු ධර්මයම බැබලේවා!

