මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :lol::lol::lol::lol:

    මහා පරිනිබ්බාණ සූත්‍රය :cool:

    "ආනන්ද .,නිවන් මග සොයන දර්ම මාර්ගයේ යන ශ්‍රධාවන්ත කුලපුත්‍රයන්ට දස්සනේන සම්පන්නවීමට ,චිත්ත ප්‍රසාදයක් ඇතිකර ගෙන සම්මාදිට්ථියට පත්වන්නට සොතාපත්ති පලයට පත්වන්නට බලවත් ලෙසින්ම උපකාරකරගත හැකි ස්තාන 4කි "

    1)සිදුහත් කුමරා උපත සිදු වූ ස්ථානය
    2) ගෞතම බුදුපියානන් සම්මා සම්බෝදියට පත් වූ ස්ථානය
    3) ගෞතම බුදුපියානන් ප්‍රතම දර්මදශනාව පැවැත්වූ ස්ථානය
    4)පිරිණිවන් පෑ ස්ථානය"

    එනම් නිවැරදි ස්ථාන 4 දෑනගෙන එහි යාම නිවන් දෑකීමට අවශ්යයි .නිවන් දෑකීමට අවශ්ය බුද්ද ශක්තිය ගෑබ්ව ඇත්තේ එහියි.

    bump
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බොල මීවණපාලාන චීවරදාරියා! උඹේ මානසික රෝගයට බෙහෙත් ගනින්, බුද්ධ චරිතයට අපහාස නොකර.

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහාචාර්ය නලින්ද සිල්වාත් මීවනපලානේ හිමි සමගයි.....:cool:ඔල්කට් නාමික ජයින බුද්දඝෝෂ බෞද්ධයෝ, උතුරේ පන්සල් කඩන විට නිහඩ වන රහතුන් දුටු විට ගිරිය පුප්පන මහනායකලා ප්‍රමුඛ චීවරදාරින් සමගයි :rofl:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අමු බොරු! උඹලාට වැලේ වැල් නැතිවුනහම බොරු කියන්න එපා. නලින්ව සම්බන්ද කරගන්න ගෙන්න ගත්තට නලින් ට තේරුනා මූට පිස්සු කියා. නලින් කවදාවත් මේ පිස්සාව මෙන්ශන් කරලවත් නෑ. බොරු දාලා ජාති වාදය අවුස්සල ඒ මැද්දෙන් උඹලාගේ විකෘති ධර්මය උඩ දාගන්න නේද ප්ලෑන් එක? ලැජ්ජයි යකෝ! :D:D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    මහාචාර්ය නලින්ද සිල්වාත් මීවනපලානේ හිමි සමගයි.....:cool:ඔල්කට් නාමික ජයින බුද්දඝෝෂ බෞද්ධයෝ, උතුරේ පන්සල් කඩන විට නිහඩ වන රහතුන් දුටු විට ගිරිය පුප්පන මහනායකලා ප්‍රමුඛ චීවරදාරින් සමගයි :rofl:

    පිස්සෝ පිස්සෝ කොහොමත් සෙට් වෙනවා :rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඩුවේ ධම්මාලෝක හිමිත් මීවනපලානේ හිමි සමගයි.....ඔල්කට් නාමික ජයින බුද්දඝෝෂ බෞද්ධයෝ, උතුරේ පන්සල් කඩන විට නිහඩ වන රහතුන් දුටු විට ගිරිය පුප්පන මහනායකලා ප්‍රමුඛ චීවරදාරින් සමගයි..... :rofl:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    උඹලා කියන්නේ මීවනපලානේ රහත් වෙලා කියලද? :nerd:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙය නරබන්න. ඔබලාට කිරිබත්ගොඩ හිමි වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නම් සමන්ත බද්‍ර හිමිගේ අඩුපාඩු සාකච්චා නොකර පවසන දෙය වැරදියි සහ කිරිබත්ගොඩ හිමි කියන කරුණු හරි බවත් දහමට අනුව පහදා දෙන්න.

    මධ්‍යස්ථව බැලූ කල, කිරිබත්ගොඩ හාමුදුරුවෝ වැරදි මතයක් වපුරමින් සිටින බව පැහැදිලිව පෙනේ.. එතුමන් එම වැරදි මාර්ගය නිවැරදි කරගත යුතුමය..

    Please click on Watch this video on YouTube. link

    :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    mokada ban umbalage kiribath himita une.. :P:P:P:P

    අමු බොරු! උඹලාට වැලේ වැල් නැතිවුනහම බොරු කියන්න එපා. නලින්ව සම්බන්ද කරගන්න ගෙන්න ගත්තට නලින් ට තේරුනා මූට පිස්සු කියා. නලින් කවදාවත් මේ පිස්සාව මෙන්ශන් කරලවත් නෑ. බොරු දාලා ජාති වාදය අවුස්සල ඒ මැද්දෙන් උඹලාගේ විකෘති ධර්මය උඩ දාගන්න නේද ප්ලෑන් එක? ලැජ්ජයි යකෝ! :D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    mokada ban umbalage kiribath himita une.. :P:P:P:P

    මම නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ අනුගාමිකයෙක් නෙවෙයි. හැබැ‍යි දුක්ඛ, අනිත්‍ය, අනාත්ම වරදවා, බුදුන් උපන්නේ ලංකාවේ වගේ ගොන් ජෝක් දාන, ගොන් පද නිරුක්ති කියවන, නොදන්න කොන්ටම් ගැන කියන්න ගිහින් හත්පොලේ ගාගත්තු වහරක, අභය, මීවණපලානේ, විමුක්තිරතන වගේ සාසනේ කන උගුඩුවන් එක්ක ගත්තම කිරිබත්ගොඩ හාමුදුරුවෝ ඩෙෆෙන්ඩ් කරනවා දෙවරක් නොසිතා. දැන් හරිද!
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්දගෝෂගේ වෑදි බණ දෙසන ජයින චීවරදාරින්ගේ කෙරුවාව හෙලිවෙයි ..........:cool:

    42838582_274846170023596_1640353769617096704_n.jpg

    https://www.facebook.com/sana.max.35...513818505/?t=3
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදුහු ආත්මයක් ඇත හෝ නැත යැයි පිලිගැනීම දෘෂ්ටියක් යැයි පැහැදිලිවම සඳහන් කර ඇත. එහෙව් එකේ උඹල අනාත්මයි අනාත්මයි ගගා ඉඳපල්ලා.
    අනාත්ම නෙමෙයි.. නාථ නැති හෙයින් " අනත්ත" කියල කිව්වේ. නාථ නැත කියන්නේ ගන්න හරයක් නැහැ කියන එක.

    මම නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ අනුගාමිකයෙක් නෙවෙයි. හැබැ‍යි දුක්ඛ, අනිත්‍ය, අනාත්ම වරදවා, බුදුන් උපන්නේ ලංකාවේ වගේ ගොන් ජෝක් දාන, ගොන් පද නිරුක්ති කියවන, නොදන්න කොන්ටම් ගැන කියන්න ගිහින් හත්පොලේ ගාගත්තු වහරක, අභය, මීවණපලානේ, විමුක්තිරතන වගේ සාසනේ කන උගුඩුවන් එක්ක ගත්තම කිරිබත්ගොඩ හාමුදුරුවෝ ඩෙෆෙන්ඩ් කරනවා දෙවරක් නොසිතා. දැන් හරිද!
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුහු ආත්මයක් ඇත හෝ නැත යැයි පිලිගැනීම දෘෂ්ටියක් යැයි පැහැදිලිවම සඳහන් කර ඇත. එහෙව් එකේ උඹල අනාත්මයි අනාත්මයි ගගා ඉඳපල්ලා.
    අනාත්ම නෙමෙයි.. නාථ නැති හෙයින් " අනත්ත" කියල කිව්වේ. නාථ නැත කියන්නේ ගන්න හරයක් නැහැ කියන එක.

    :yes::yes::yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගොඩක් පන්සල් වල ඔහොමයි.පොඩි හාමුදුරුවරු ගමේ ගංජ ගහන උන් ඵක්ක සෙට් වෙලා ඉන්නේ..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගොඩක් පන්සල් වල ඔහොමයි.පොඩි හාමුදුරුවරු ගමේ ගංජ ගහන උන් ඵක්ක සෙට් වෙලා ඉන්නේ..

    මේවා බුද්දගෝෂගේ මහනායකලාට තෙරෙන් නෑති එකනේ පුදුමේ ..:yes: